අපිට සල්ලි නෑනෙ.. තිබුනනම් මෙහෙම ඉන්නෙ නෑ. ලෙඩ නැත්නම් මාත් අද හොද තැනක ඉන්නව. එහෙනම් මිනිස්සු මට හිනා වෙන එකක් නෑ.