සල්ලි දාන්න බඩු එවන්නම් SCAM !

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    පොලීසියෙන් ඕව හරියට හොයන්නෙ නැතුව ඉන්න හින්දා තමයි මෙච්චර වැඩි වෙන්නෙ.
    Oya dollar ganna case ehama.policiyata yanna bhne. Daraz eketh horek hitiya u metal detector wikunanawa api order place karama salli refund karala aapahu message ekak danwa direct pay karannalu bank ekata sathiyakin Badu gennala dennam kiyala..direct gihin pay Karanna ahuwama epalu bank ma karannalu 😂. Store ekkuth nhlu. Police yannath bh illegal handa
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Deweni ekata man ahu una I'd proof and bank account okkama same eath mage thanhawata ahu une. Balinam un wenama game ekak gahanne.
    Magen salli wena ekekge account Ekata dammala ugen Meka dollar aran. Meka gana kisi thorathurak nha except phone number.
    60000/- Eka parakthawa parak 10000/- deweni eka nam ganna puluwan una
    Pay Pal to Pay pal Nam PayPal Case ekak danna
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Dan aluthma scam eka tama pronto domex tracking code eke photo ekak ewanawa badu ewwa widiyata.etakota ewapu ekata case danna be arun badu ewwe ne kiyala shape wenna puluwan
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම දන්න ඇන්ටි කෙනෙක්ට එංගලන්තෙ ඉඳන් එකෙක් ෆේස්බුක් ‍රික්වෙස්‍ට් එකක් එව්වා. සුද්දෙක්. දෙන්නා මැසේජ් එහෙම කරා. මාසයක් විතර මැසේජ් කරල ඌ බඩු වගයක් එව්වා ඒ ටික ගන්න කීවා. එවපු බඩු වල ෆොටෝසුත් එවල තිබ්බා.ඔක්කොම ඇපල් ප්‍රඩක්ට්ස් තිබ්බේ.ඊට පස්සෙ තව නම්බර් එකකින් කෝල් කරා බඩු ආවා ඒ ටික ගන්න නම් රුපියල් හැටපන්දාහක් දාන්න කියලා.මැසේජ් එකකුත් ආවා. DHL එකේ එකෙක් කියල තමයි කෝල් කරේ.ඔක්කොම කඩ්ඩෙන්. ඒ ඇන්ටි සල්ලි දාන්න බැංකුවකටත් ගිහින් නිකමට එතන හිටිය එකෙක්ට සිද්දිය කියලා.පොර තමයි නවත්තලා තියෙන්නේ සල්ලි දාන එක.ඒ ඇන්ටි හොඳට ඉගෙන ගත්ත හොඳ රස්සාවක් කරන කෙනෙක්.අපි හිතනවට වඩා මිනිස්සු ඕවට අහු වෙනවා
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City

    Nigerian karayekta ahu wenna gihin

    Moda sinhalu wahi wahala
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    මම දන්න ඇන්ටි කෙනෙක්ට එංගලන්තෙ ඉඳන් එකෙක් ෆේස්බුක් ‍රික්වෙස්‍ට් එකක් එව්වා. සුද්දෙක්. දෙන්නා මැසේජ් එහෙම කරා. මාසයක් විතර මැසේජ් කරල ඌ බඩු වගයක් එව්වා ඒ ටික ගන්න කීවා. එවපු බඩු වල ෆොටෝසුත් එවල තිබ්බා.ඔක්කොම ඇපල් ප්‍රඩක්ට්ස් තිබ්බේ.ඊට පස්සෙ තව නම්බර් එකකින් කෝල් කරා බඩු ආවා ඒ ටික ගන්න නම් රුපියල් හැටපන්දාහක් දාන්න කියලා.මැසේජ් එකකුත් ආවා. DHL එකේ එකෙක් කියල තමයි කෝල් කරේ.ඔක්කොම කඩ්ඩෙන්. ඒ ඇන්ටි සල්ලි දාන්න බැංකුවකටත් ගිහින් නිකමට එතන හිටිය එකෙක්ට සිද්දිය කියලා.පොර තමයි නවත්තලා තියෙන්නේ සල්ලි දාන එක.ඒ ඇන්ටි හොඳට ඉගෙන ගත්ත හොඳ රස්සාවක් කරන කෙනෙක්.අපි හිතනවට වඩා මිනිස්සු ඕවට අහු වෙනවා
    ඔවාගේ ඒවට නම්, අපේ උන් අනන්තවත් අහු වෙනවා. ඊට පස්සේ කටක් ඇරලා කියනවත් බෑ නේ.

    දන්න එකෙක් අහු උන lottry එකක් ඇදිලා, එකේ සල්ලි transfer කරන්න මේ ගානක් දාන්න කියල. පොරට කිවුවාට ඇහුවේ නෑ. සල්ලි දැම්ම. අන්තිමටම අතේ තිබ්බ සල්ලීත් නෑ.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    Deweni ekata man ahu una I'd proof and bank account okkama same eath mage thanhawata ahu une. Balinam un wenama game ekak gahanne.
    Magen salli wena ekekge account Ekata dammala ugen Meka dollar aran. Meka gana kisi thorathurak nha except phone number.
    60000/- Eka parakthawa parak 10000/- deweni eka nam ganna puluwan una
    Kohomada salli gaththe?
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,375
    113
    phone seen eka nm saratama yanawa fb eke ... mulin half payment danna kiyanawa ... sure nathi nisa mama damme na...