අන්තිමට ෆෝන් එකත් නෑ. සල්ලිත් නැ. උසාවිගානෙත් රස්තියාදු වෙන්න වෙන සීන් එකක් තියෙන්නේ 
Kohomada ban laptop trace karanne policiyen?Ikman ,facebook එකෙන් ෆෝන් ලැප්ටොප් ගන්නවට තොපිට හොදම වැඩේ. එලකිරියෙත් තෙඩ් ගොඩක් තියනවා මේවා ගැනම. මේකෙම එකෙක් දියත හරියෙදි ලැප් එකක් අරගෙන පොලිසියෙන් හොයාගෙන ඇවිත්, අන්තිමට පොලිසියෙන් කට උත්තර අරන් ලැප් එක අරගෙන තිබ්බා. අන්තිම ලැප් එකත් නෑ සල්ලිත් නෑ
ලැප්ටොප් එක වික්ක එකාව අහු වෙලා. උගේ කෝල් හිස්ටියෙන් ගත්ත එකාව හොයාගෙන.Kohomada ban laptop trace karanne policiyen?
අනිවරෙන් පොන් එක දෙන්න වෙනවා. සල්ලි නැතුව උ හිරේ නොවැටී බේරුනොත් ඇති හොර බඩු ලග තබා ගත්ත කියල. උට පොලිසියට ඇත්ත විස්තරේ කියන්න කියපන්, ගත්තු එකාගේ කන්ටැක් details චැට් කරපුව ඔක්කොම පෙනන්න කියපන්. නඩු වැටෙන්නේ නැතුව බේරිලා එන්න පුළුවන් වෙයි.
විකුනපු එකාගෙ එෆ්බී ප්‍රොෆයිල් ඩිලීට් කරලලු. ඒක නිසා මුගෙ චැට් එක විතරලු තියෙන්නෙ. ඒ පැත්තෙ මැසේජ් නැහැල්ලු. එදා සල්ලි ගත්ත එක නම් පෙන්නන්න පුලුවන්ලු.ලෝයර් කෙනක් අල්ලලා උගෙන් විස්තර අහාගෙන ඌ එක්ක යන්න කියන්න ඔයාගේ යාළුවට.
පුළුවන් නම් පොලිසියට යන්න කලින් වෙන පොලිසියක පැමනිල්ලක් දාලා යන්න වංචා කරා කියලා , අර පොලිසියෙන් ඇදලා අරගෙන ගුටි දුන්නොත් එහෙම කරන්න දෙයකුත් නැහැනේ එක නිසා ඒ වැඩේ කරලා යන එක හොදයි.
Phone එකට රිසිට් නැතිනම් මෙහෙම කරන්න පුළුවන් ගත්ත එකාගේ අංකය තියෙනවා නම් ඒ Phone එක කැඩුනා හදා ගන්නේ කොහොමද ? නැතිනම් ඔයා කලින් දුන්න Phone එක හොදට වැඩ (Model No කියාලා අහපන්) ඒ වගේ තව එකක් ගන්න පුළුවන් ද වගේ මොකක් හරි කතාවක් දාලා උගෙන් Call රෙකෝඩ් එකක් ගනින් , ඒ දවස් වල ගත්ත කෝල් රෙකෝඩ් හෝ චැට් ස්කින්ශෝට් තියෙනවා නම් තව ලේසි , එහෙම නැතිනම් ඌ හම්බෙලා Video එකක් රෙකෝඩ් කරගන්න හොරාට උගෙන් ගත්තා කියලා ඔප්පු කරන්න එතකොට බේරිල්ලක් තියේවි මමනම් දෙයක් කරනකොට ඉස්සරහා ගැන හිතනවා හොදට.
මමනම් පරණ Phone ගන්න බයයි ඔය සීන් එක නිසා කොචර අඩුවට දුන්නත් Used Phone නම් මම ගන්නේ නැහැ හොද නම ගිය Dialog වගේ කොම්පැනි එකකින් තමයි ගන්නවා නම් ගන්නේ Phone.
තව දෙයක් මට හිතුණා ලංකාවේ නිතිය එක්ක බලනකොට ඕනේ එකෙක් ට පුළුවන් Phone එකක් විකුණලා Police පැමනිල්ලක් දාලා එක අය ගෙන්න ගන්න නිකන් අන්දලා සල්ලි හොයන ක්‍රමයක් විදියට.
හප්පට එහෙමද. එහෙනම් ලෙඩක් වගේ.විකුනපු එකාගෙ එෆ්බී ප්‍රොෆයිල් ඩිලීට් කරලලු. ඒක නිසා මුගෙ චැට් එක විතරලු තියෙන්නෙ. ඒ පැත්තෙ මැසේජ් නැහැල්ලු. එදා සල්ලි ගත්ත එක නම් පෙන්නන්න පුලුවන්ලු.
මට හිතුනේ මේ වගේම සීන් එකක්.2012 විතර අපෙ මස්සිනෙක්ට පොලිස් කාරයෙක් nokia බටන් තියෙන ෆෝන් එකක් විකුනල ඔයවගේ. ( පිටකොටුවෙ ) පස්සෙ මූව පොලිසියෙන්ම අල්ලල. බලපුවාම අර පොලිස්කාරය උගෙත් එක්ක ඩියුටි ඉන්න අනිත් එකාගෙ ෆෝන් එක උස්සල මුට විකුනල තියෙන්නෙ. පොලිස් කාරයෙක් නිසා සැක හිතන්නෙ නැතුව 1500ක් දීල මූ ඒක අරගෙන කොහොම හරි 35000කට විතර කෙලවුනා උසාවි දාලා.
කුරියර් කරලා ද ගෙන්න ගත්තේ ? කුරියර් රිසිට් එක නැද්ද ? එක තියෙනවා නම් කුරියර් එකේ ඔපිස් එකේ ඇති උගේ විස්තර ඌ ඔපිස් එකට ගිහින් දුන්නා නම් කුරියර් එකේ CCTV තියෙන්න පුලුවන් එතන. කුරියර් එකෙන් කෝල් කල Phone රෙකෝඩ් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් නේද පොලිසියට.විකුනපු එකාගෙ එෆ්බී ප්‍රොෆයිල් ඩිලීට් කරලලු. ඒක නිසා මුගෙ චැට් එක විතරලු තියෙන්නෙ. ඒ පැත්තෙ මැසේජ් නැහැල්ලු. එදා සල්ලි ගත්ත එක නම් පෙන්නන්න පුලුවන්ලු.
Brand new එකක් ගන්න ඕනි මරාල සෙට් නොවෙන්න නම්අඳුරන එකෙක් රෙඩ්මි ෆෝන් එකක් අරගෙන ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන්. මරදාන ඉස්ටේසම ගාවට ගිහිල්ලලු ගත්තෙ. මුස්ලිම් එකෙක්ලු වික්කෙ. අරගෙන මාස ගානකට පස්සෙ අද වැල්ලවත්ත පොලීසියෙන් කෝල් කරලා මූට. ෆෝන් එක උස්සපු එකක්ලු හෙට වැල්ලවත්ත පොලිසීයට එන්න කියලා. මුගේ නම ගම අයිඩී නම්බර් සේරම ගානටම කිව්වලු පොලීසියෙන්.
1. දැන් මොකක්ද හෙට අරූ ගියාම වෙන්නෙ. ෆෝන් එක දීලා අතින් කයිට් කරගෙන මූට එන්න වෙනවද?
2. ෆේස්බුක් මාකට් ප්ලේස් එකෙන් නැත්තන් ඉක්මන් එකෙන් ෆෝන් ගනිද්දි මේ වගේ මරාල කඩාපාත් නොවෙන්න අපි ගන්න ඕන පියවර මොනවාද?
නිගමනය : මොනව වුනත් ෆෝන් එකක් නැතිවුනාම පොලිසියෙ එන්ට්‍රි දැම්මම මාස ගානක් ගියත් ෆෝන් එක පොලීසියෙන් හොයලා දෙනව නේද මේ විදිහට. බලපන්කො මුගෙ ෆෝන් නම්බර් එකත් ගානට හොයාගෙනනෙ.![]()
Good move.ID copy ekak ganin ugen, bank transfer karapn, photo ekak gnin uge
Phone එක දෙන්න වෙනවා
නඩු වකුත් වැටෙන්න පුළුවන් හොර බඩු ළඟ තබා ගැනීම කියලා