මටත් ඔය වගේ දේවල් වෙනවා , පහුගිය අවුරුද්දේ දෙතුන් වතාවක් උනා , එක සැරයක් හත්දාස් ගණක බිලට 5000කොළ දෙකක් දුන්නම මූ මට හරදාස් ගානක් ඉතුරු දුන්නා එතන ටිකක් සෙනග නිසා තුරු බැලුවේ නෑ වාහනේට බඩුටික දාගෙන අපහු බිල බලනකොට 2000ක් වැඩිපුර දීලා , එවෙලේම ඌට ගිහින් දුන්නා , ඌ එක මගෙන් ගත්තේ හරියට මම උගෙන් හොරට ගත්තා වගේ මූන පුක වගේ කරගෙන
මට තියෙන ලොකුම ප්රශ්නේ ඕක බන් , අපි ඔහොම වැරදිලා දීපු සල්ලි උන්ට අපහු දුන්නම උන් මගෙන් එක ගන්නේ හරියට මම උගෙන් හොරට ගත්තා වගේ, පුදුම කරුමයක් , හොරෙන් ගන්න සල්ලි යාදෙන්නේ නෑ කියන එක ලොකුවටම විශ්වාස කරන නිසා එවෙලේම උන්ට ගිහින් දෙනවා ඒත් එකට මනුස්ස කමට ඉස්තුති කරන්නේ වත් නෑ , මම ඒක බලාපොරොත්තු වෙන්නේ නෑ ඒත් හිතට අවුල් බන් උන් මට එහෙම කරාම.