සල්ලි දෙන්න අමතක වෙලා චාටර් වෙලා තියෙනවා ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මට වෙලාවකට සල්ලි දෙන්න අමතක වෙලා කඩවල් වලින් එළියට එන්න ආපු වෙලාවල් තියෙනවා. ගොඩක්ම වෙන කතාවක් සෙට් වුනාම , කොල් එකක් ආවම වගේ මයින්ඩ් එක පොඩ්ඩක් එහාට මෙහාට වුණාම තමයි. ඒ වෙලාවට පට්ට අවුල් ලැජ්ජයි. අදත් ඒ වගේ සල්ලි දෙන්න අමතක වෙලා එන්න ආවා. මල්ලි සල්ලි කිව්වා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    මට වෙලාවකට සල්ලි දෙන්න අමතක වෙලා කඩවල් වලින් එළියට එන්න ආපු වෙලාවල් තියෙනවා. ගොඩක්ම වෙන කතාවක් සෙට් වුනාම , කොල් එකක් ආවම වගේ මයින්ඩ් එක පොඩ්ඩක් එහාට මෙහාට වුණාම තමයි. ඒ වෙලාවට පට්ට අවුල් ලැජ්ජයි. අදත් ඒ වගේ සල්ලි දෙන්න අමතක වෙලා එන්න ආවා. මල්ලි සල්ලි කිව්වා
    එහෙම වෙලා තියෙනවා හැබැයි මොකුත් කියලා නෑ අමතක උණා කියලා කිව්වා ම ඒ මිනිස්සු හොදට කතා කරලා තෙරුන් ගන්නවා හැමදාම බඩු ගන්න කඩ නිසා මටනම් අවුලක් ම නෑ ඉතින්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    මට වෙලාවකට සල්ලි දෙන්න අමතක වෙලා කඩවල් වලින් එළියට එන්න ආපු වෙලාවල් තියෙනවා. ගොඩක්ම වෙන කතාවක් සෙට් වුනාම , කොල් එකක් ආවම වගේ මයින්ඩ් එක පොඩ්ඩක් එහාට මෙහාට වුණාම තමයි. ඒ වෙලාවට පට්ට අවුල් ලැජ්ජයි. අදත් ඒ වගේ සල්ලි දෙන්න අමතක වෙලා එන්න ආවා. මල්ලි සල්ලි කිව්වා
    තෝ කොටු පැනල සල්ලි දෙන්නෙ නැතුව එන්න හදපු දවසට තමයි පාඩමක් ඉගෙන ගන්නෙ....
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මච ශෙඩ් එකේදි වුනා. වස නෝන්ඩිය . බයික් එකට ෆුල්ටෑන්ක් ගහලා සල්ලි දෙන්න අමතක වෙලා ස්ටාර්ට් කරලා යන්න යද්දි පෙට්ට්‍රල් ගහපු පොර ඉස්සරහට පැනලා හැන්ඩල් එකෙන් අල්ලගත්තා.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    salli case nam naa, maharagama, ladyj eken edum aran eddi tag ekak galawanna amthaka wela taan taan gaala wadina gaththa alarm eliyata yaddi , wate idapu gaanu kello okkoma kanna wage balan idiya mama diha ethana cafe ekn redi aran kaama kana set eka eham, staff ekn baluwaama tag ekak amthaka wela glawanna elayata
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    දවසක් කෙල්ලෙක් එක්ක කතා කර කර Cargills එකේ එන පැත්තෙන්ම යන්න ගිහින් security ගෑනියෙක් කැගැහුව සේප්පුව උස්සන් යන්න හැදුව වගේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල
    මට වේන්නේ ඉතිරි ගන්න ගියාම වැඩිපුර හම්බ වේන එක. යන යන තැන ඔහොම්මමයි. දැන් මම හැමදාම ඩල්ලි ගත්තාම හොදට දිග ඇරලා ගනිනවා. ගිය සතියේත් හදිස්සියට කඩෙන් කාලා සල්ලි දීලා ඉතුරු අර්ස්න් ආවා බලන්නේ නැතිව රු 100 වැඩි පුර දීලා. ලග අහල පහලකනම් අනිව ආපහු හරි ගිහින් දේනවා.
    මේ ලගදී චිකන් කෝත්තුවකුයි බිත්තර රෝටි 2කකුයි ඉල්ල ගත්තා 500ක් දීලා දේසිය ගානක් ඉතිරි දුන්නා. කලබල කරන්නේ නැතිව කොත්තුව දාන කෙනා ලගට ඉදිආප්ප ටික අරන් එද්දි හේමීට බිල පේන්නලා ආපහු සල්ලි දුන්නා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    තෝ කොටු පැනල සල්ලි දෙන්නෙ නැතුව එන්න හදපු දවසට තමයි පාඩමක් ඉගෙන ගන්නෙ....
    මම ඕවට නෑ නේ. දැහැමින් ඉන්නේ 😌

    welaa thiyenawa ithin. oka hithanna epa samahara kadawala un ithuru denna amathaka wela wage inne :P
    ඔව් නේ :yes:
    ------ Post added on Jan 16, 2022 at 1:28 PM

    මච ශෙඩ් එකේදි වුනා. වස නෝන්ඩිය . බයික් එකට ෆුල්ටෑන්ක් ගහලා සල්ලි දෙන්න අමතක වෙලා ස්ටාර්ට් කරලා යන්න යද්දි පෙට්ට්‍රල් ගහපු පොර ඉස්සරහට පැනලා හැන්ඩල් එකෙන් අල්ලගත්තා.
    දන්නේ නැති කෙනෙක් නම් එච්චර අවුලක් නෑ දන්න කෙනෙක්ට ඔහොම වුණොත් පට්ට අවුල්
    ------ Post added on Jan 16, 2022 at 1:30 PM
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    මට වෙලාවකට සල්ලි දෙන්න අමතක වෙලා කඩවල් වලින් එළියට එන්න ආපු වෙලාවල් තියෙනවා. ගොඩක්ම වෙන කතාවක් සෙට් වුනාම , කොල් එකක් ආවම වගේ මයින්ඩ් එක පොඩ්ඩක් එහාට මෙහාට වුණාම තමයි. ඒ වෙලාවට පට්ට අවුල් ලැජ්ජයි. අදත් ඒ වගේ සල්ලි දෙන්න අමතක වෙලා එන්න ආවා. මල්ලි සල්ලි කිව්වා
    තියෙනව හැබැයි චාටර් වෙලා නෑ මට ගෙදර ආවම පර්ස් එක බලද්දි මතක් උනා සල්ලි දෙන්න අමතක උනා කියල පහුවදා ගිහින් දුන්න
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අපෝ අනන්ත අප්‍රමාණ වෙනවා.කඩවල මිනිස්සු නම් කැමතියි මට අමතක වෙනවට.මේවා ගම් නේ.අලුත් මිනිස්සු නෑ.ඉන්නේ අපි අපිමනේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මොකද නැත්තේ බන් බස් එකට සල්ලි නොදී, ඉතුරු සල්ලි ඉල්ලන්න ගිහින් චාටර් වෙලා තියෙනවා අම්බානෙක. අමතක වෙලා උන ඒවා. හිතලා කරලා නෑ ක්ලාස් යන කාලේ.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මට වේන්නේ ඉතිරි ගන්න ගියාම වැඩිපුර හම්බ වේන එක. යන යන තැන ඔහොම්මමයි. දැන් මම හැමදාම ඩල්ලි ගත්තාම හොදට දිග ඇරලා ගනිනවා. ගිය සතියේත් හදිස්සියට කඩෙන් කාලා සල්ලි දීලා ඉතුරු අර්ස්න් ආවා බලන්නේ නැතිව රු 100 වැඩි පුර දීලා. ලග අහල පහලකනම් අනිව ආපහු හරි ගිහින් දේනවා.
    මේ ලගදී චිකන් කෝත්තුවකුයි බිත්තර රෝටි 2කකුයි ඉල්ල ගත්තා 500ක් දීලා දේසිය ගානක් ඉතිරි දුන්නා. කලබල කරන්නේ නැතිව කොත්තුව දාන කෙනා ලගට ඉදිආප්ප ටික අරන් එද්දි හේමීට බිල පේන්නලා ආපහු සල්ලි දුන්නා.
    මටත් ඔය වගේ දේවල් වෙනවා , පහුගිය අවුරුද්දේ දෙතුන් වතාවක් උනා , එක සැරයක් හත්දාස් ගණක බිලට 5000කොළ දෙකක් දුන්නම මූ මට හරදාස් ගානක් ඉතුරු දුන්නා එතන ටිකක් සෙනග නිසා තුරු බැලුවේ නෑ වාහනේට බඩුටික දාගෙන අපහු බිල බලනකොට 2000ක් වැඩිපුර දීලා , එවෙලේම ඌට ගිහින් දුන්නා , ඌ එක මගෙන් ගත්තේ හරියට මම උගෙන් හොරට ගත්තා වගේ මූන පුක වගේ කරගෙන

    මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක බන් , අපි ඔහොම වැරදිලා දීපු සල්ලි උන්ට අපහු දුන්නම උන් මගෙන් එක ගන්නේ හරියට මම උගෙන් හොරට ගත්තා වගේ, පුදුම කරුමයක් , හොරෙන් ගන්න සල්ලි යාදෙන්නේ නෑ කියන එක ලොකුවටම විශ්වාස කරන නිසා එවෙලේම උන්ට ගිහින් දෙනවා ඒත් එකට මනුස්ස කමට ඉස්තුති කරන්නේ වත් නෑ , මම ඒක බලාපොරොත්තු වෙන්නේ නෑ ඒත් හිතට අවුල් බන් උන් මට එහෙම කරාම.
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mata eka parak campus yanakota 154 bus eke 100 dila ithuru konda ewelema dunna. ita passe mama nidagatta. campus eka gawamai eherune thummulla hariye ( e kale kelin yanna be ne para wahala). mama ugen ithuru salli ayith illagena bessa. e salli tika sakkuwata danakota thama therune sakkuweth ithuru salli kiyala :D oya den 10-12 years wage kalin una wedak

    oka thama wela thiyana ekama labe. anith hema welema konda apita Rs 1, 2, 3 denne ne ne.
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    mama 8 wasaredi CTB ekaka salli denne nathuwa gihin ahu una....tikko panna....awulak naha eyala hithala tiyenne mata ninda giya kiyala.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මටත් ඔය වගේ දේවල් වෙනවා , පහුගිය අවුරුද්දේ දෙතුන් වතාවක් උනා , එක සැරයක් හත්දාස් ගණක බිලට 5000කොළ දෙකක් දුන්නම මූ මට හරදාස් ගානක් ඉතුරු දුන්නා එතන ටිකක් සෙනග නිසා තුරු බැලුවේ නෑ වාහනේට බඩුටික දාගෙන අපහු බිල බලනකොට 2000ක් වැඩිපුර දීලා , එවෙලේම ඌට ගිහින් දුන්නා , ඌ එක මගෙන් ගත්තේ හරියට මම උගෙන් හොරට ගත්තා වගේ මූන පුක වගේ කරගෙන

    මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක බන් , අපි ඔහොම වැරදිලා දීපු සල්ලි උන්ට අපහු දුන්නම උන් මගෙන් එක ගන්නේ හරියට මම උගෙන් හොරට ගත්තා වගේ, පුදුම කරුමයක් , හොරෙන් ගන්න සල්ලි යාදෙන්නේ නෑ කියන එක ලොකුවටම විශ්වාස කරන නිසා එවෙලේම උන්ට ගිහින් දෙනවා ඒත් එකට මනුස්ස කමට ඉස්තුති කරන්නේ වත් නෑ , මම ඒක බලාපොරොත්තු වෙන්නේ නෑ ඒත් හිතට අවුල් බන් උන් මට එහෙම කරාම.
    ඔහොම සීන් එකක් මටත් උනා. ගත්ත බඩුවකට බිල දාද්දි අඩුවෙන් හදල, ගිහින් කිව්වා. ඌ කියනවා එයා ඒක දැනගෙන ලියාගනලු හිටියේ මම ආයේ එනකං :lol: එහෙමත් බිල් හදනවද බන්..:lol: පව් ඉතින් ඌට වැරදුනා කියලා පිළිගන්න එක අවුල් වගේ ඇති..

    මටත් දැන් ඒ කඩේට යන්ඩ හිතෙන්නෙත් නෑ බන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    බස් එකේ ට්‍රේන් එකේ හොරෙන් ගිහිං මාට්ටු උනා අමතකවෙලා මාට්ටු උනා
     
    • Wow
    Reactions: B.Chat