සල්ලි නැහැ කියලා අදහස් කරේ ධනවත් නෙමෙයි කියන එක job එකක් කරං ඉන්න middle class උනුත් සල්ලි නෑ තමයි
එහෙම කෙනෙක් ලස්සනට ඇදල කරලා හිටියට වැඩක් තියෙනවාද ?
එහෙම කෙනෙක් ලස්සනට ඇදල කරලා හිටියට වැඩක් තියෙනවාද ?
Genu ganna lassanata inna wenawa , bandala hitiyama one ne , divorce unoth aye lassana wenna wenawaසල්ලි නැහැ කියලා අදහස් කරේ ධනවත් නෙමෙයි කියන එක job එකක් කරං ඉන්න middle class උනුත් සල්ලි නෑ තමයි
එහෙම කෙනෙක් ලස්සනට ඇදල කරලා හිටියට වැඩක් තියෙනවාද ?
Ehema wenne kohomada dawask dekaka katha karama dana ganna puluwn nehතියෙනව.
ලස්සන කියන්නෙ පිළිවෙලට ඉන්න ඕනෙ නැත්තන් මොකෙක්වත් ගනන් ගන්නෙ නෑ. පෙනුම තමයි ඕන කෙනෙක්ට අපි ගැන එන මුල්ම impression එක. සල්ලි තිබ්බත් නැතත් ඒක දැනගන්න හම්බෙන්නෙ අපි ගනුදෙනු කරන මිනිස්සුන්ගෙන් බොහොම සීමිත ප්‍රමාණෙකට.
sirilankawe bahutharayak loketa penna thamai okkomaසල්ලි නැහැ කියලා අදහස් කරේ ධනවත් නෙමෙයි කියන එක job එකක් කරං ඉන්න middle class උනුත් සල්ලි නෑ තමයි
එහෙම කෙනෙක් ලස්සනට ඇදල කරලා හිටියට වැඩක් තියෙනවාද ?
Weradiතියෙනව.
ලස්සන කියන්නෙ පිළිවෙලට ඉන්න ඕනෙ නැත්තන් මොකෙක්වත් ගනන් ගන්නෙ නෑ. පෙනුම තමයි ඕන කෙනෙක්ට අපි ගැන එන මුල්ම impression එක. සල්ලි තිබ්බත් නැතත් ඒක දැනගන්න හම්බෙන්නෙ අපි ගනුදෙනු කරන මිනිස්සුන්ගෙන් බොහොම සීමිත ප්‍රමාණෙකට.
Ow wena mona tibbath wadak na itin salli nattamWeradi
Uba salli aragena , thadi kabayak wage gold chain ekak da gena bulat witak Kaka saramak gahagena bank ekakata gihin 3 - 4 million deposit karapan. Bank eke genu ballo wage Uba issaraha newenne. Dress code adalama na. Wisi karanna salli Tiye nm itikiris keli bassanna puluwan gamakata.
Salli walata karanna beri deyak na. Tiyenna one ekama de salli. Lassana, piliwela adalama na. Dan personality ekak buildup karanne salli.
Salli + English dekama tibbot lankawe Uba superman kenek

hari bn adum perfume ganna salli tiyenawa neh rate bahutharayakata eka nemei mn kiyanne . Ehema hondta adala giyath un middle class neh hamadama ehemai . Ehema inna eke therumak tiyenawada kiyala ahannelassanata adinna salli one ne bng ithin. honda andum perfume shoes ganna![]()
Ai ban otchara hitannehari bn adum perfume ganna salli tiyenawa neh rate bahutharayakata eka nemei mn kiyanne . Ehema hondta adala giyath un middle class neh hamadama ehemai . Ehema inna eke therumak tiyenawada kiyala ahanne
Kisi deyak therune naඋම්බලා දන්නවාද ඉරිදා පල්ලි යන මිනිස්සු (පොහොසත් දුප්පත් දෙගොල්ලොන්ම ) හොන්දට ඇන්දගෙන යන්නෙ ඇයි කියලා, දෙවියන් වදින්න යනකොට යන්න ඔනෙ තමන්ට.ඔඋලුවන් උපරිම විදියට, උදාහරනයක්, උම්බෙ ගෙදරට අන්දුරන එකෙක් හඩ්ඩෙක් වගෙ එනවාටද කැමති නැත්නම් සිරියාවන්තව එනවාටද කැමති? පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ අද කාලෙ පල්ලි පන්සල් යන්නෙ තමන්ගෙ දෙ අනුන්ට පෙන්නන්න. ඉතින්, සල්ලි නැති වුනත් පුලුවන් විදියට ලස්සනට ඉන්න බලන්න ඔනෙය්, දැන් උම්බෙ ඇන්දුම් කිලුටු වුනාම හොන්දන්නෙ ඇයි ඔක ආයිත් කිලිටු වෙනවා කියලා දැන දැන? අන්න එ වගෙ.

සල්ලි නැති කාලෙ නම් මම.පවිච්චි කරෙ රුපියල් 100 ට වගෙ තිබ්බ බ්ලැක් නයිට් සෙන්ට් එකlassanata adinna salli one ne bng ithin. honda andum perfume shoes ganna![]()