සල්ලි නැත්තං ලස්සනට ඉදලා වැඩක් තියෙනවද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,406
    5,113
    113
    සල්ලි නැහැ කියලා අදහස් කරේ ධනවත් නෙමෙයි කියන එක job එකක් කරං ඉන්න middle class උනුත් සල්ලි නෑ තමයි

    එහෙම කෙනෙක් ලස්සනට ඇදල කරලා හිටියට වැඩක් තියෙනවාද ?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    තියෙනව.
    ලස්සන කියන්නෙ පිළිවෙලට ඉන්න ඕනෙ නැත්තන් මොකෙක්වත් ගනන් ගන්නෙ නෑ. පෙනුම තමයි ඕන කෙනෙක්ට අපි ගැන එන මුල්ම impression එක. සල්ලි තිබ්බත් නැතත් ඒක දැනගන්න හම්බෙන්නෙ අපි ගනුදෙනු කරන මිනිස්සුන්ගෙන් බොහොම සීමිත ප්‍රමාණෙකට.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    සල්ලි නැහැ කියලා අදහස් කරේ ධනවත් නෙමෙයි කියන එක job එකක් කරං ඉන්න middle class උනුත් සල්ලි නෑ තමයි

    එහෙම කෙනෙක් ලස්සනට ඇදල කරලා හිටියට වැඩක් තියෙනවාද ?
    Genu ganna lassanata inna wenawa , bandala hitiyama one ne , divorce unoth aye lassana wenna wenawa
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,406
    5,113
    113
    තියෙනව.
    ලස්සන කියන්නෙ පිළිවෙලට ඉන්න ඕනෙ නැත්තන් මොකෙක්වත් ගනන් ගන්නෙ නෑ. පෙනුම තමයි ඕන කෙනෙක්ට අපි ගැන එන මුල්ම impression එක. සල්ලි තිබ්බත් නැතත් ඒක දැනගන්න හම්බෙන්නෙ අපි ගනුදෙනු කරන මිනිස්සුන්ගෙන් බොහොම සීමිත ප්‍රමාණෙකට.
    Ehema wenne kohomada dawask dekaka katha karama dana ganna puluwn neh
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    සල්ලි නැහැ කියලා අදහස් කරේ ධනවත් නෙමෙයි කියන එක job එකක් කරං ඉන්න middle class උනුත් සල්ලි නෑ තමයි

    එහෙම කෙනෙක් ලස්සනට ඇදල කරලා හිටියට වැඩක් තියෙනවාද ?
    sirilankawe bahutharayak loketa penna thamai okkoma
    lol
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තියෙනව.
    ලස්සන කියන්නෙ පිළිවෙලට ඉන්න ඕනෙ නැත්තන් මොකෙක්වත් ගනන් ගන්නෙ නෑ. පෙනුම තමයි ඕන කෙනෙක්ට අපි ගැන එන මුල්ම impression එක. සල්ලි තිබ්බත් නැතත් ඒක දැනගන්න හම්බෙන්නෙ අපි ගනුදෙනු කරන මිනිස්සුන්ගෙන් බොහොම සීමිත ප්‍රමාණෙකට.
    Weradi

    Uba salli aragena , thadi kabayak wage gold chain ekak da gena bulat witak Kaka saramak gahagena bank ekakata gihin 3 - 4 million deposit karapan. Bank eke genu ballo wage Uba issaraha newenne. Dress code adalama na. Wisi karanna salli Tiye nm itikiris keli bassanna puluwan gamakata.

    Salli walata karanna beri deyak na. Tiyenna one ekama de salli. Lassana, piliwela adalama na. Dan personality ekak buildup karanne salli.

    Salli + English dekama tibbot lankawe Uba superman kenek
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,406
    5,113
    113
    Weradi

    Uba salli aragena , thadi kabayak wage gold chain ekak da gena bulat witak Kaka saramak gahagena bank ekakata gihin 3 - 4 million deposit karapan. Bank eke genu ballo wage Uba issaraha newenne. Dress code adalama na. Wisi karanna salli Tiye nm itikiris keli bassanna puluwan gamakata.

    Salli walata karanna beri deyak na. Tiyenna one ekama de salli. Lassana, piliwela adalama na. Dan personality ekak buildup karanne salli.

    Salli + English dekama tibbot lankawe Uba superman kenek
    Ow wena mona tibbath wadak na itin salli nattam
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    ඔව්. සල්ලි නෑ කියලා උබ ගැන තව එකෙක්‍ට දැනෙන impression එක නැති කරගන්න ඕනි නෑනෙ?
    ලස්සනට ලස්සනට අඳින්න කරන්න පින තියෙන්න ඕනි. බලපන්කො ගොඩක් උන්ට සල්ලි තිබ්බත් මල පෙරේතයො වගෙනේ. රැව්ල් වවාගෙන. කොන්ඩ වවාගෙන විට හපේ දාගෙන. දුහුල් සරමල් ඇදගෙන. අව්වට යන්න බෑ පුක පේනවා පකයින්ගෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    අමුතුවෙන් ලස්සන වෙන්න දන්ගලන්න ඔනෙ නැ, සිරියාවන්තව, අනිත් මිනිසුන්ට උදවු උපකාර කරගෙන හිටියාම හොන්දටම ඇති, ප්‍රශ්නෙ තියෙන්නෙ සල්ලි අඩු වෙන්න අඩු වෙන්න එහෙම ඉන්න එක.හරිම අමාරුයි ඇලිම් ගැලිම් නිසා
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,406
    5,113
    113
    lassanata adinna salli one ne bng ithin. honda andum perfume shoes ganna :baffled:
    hari bn adum perfume ganna salli tiyenawa neh rate bahutharayakata eka nemei mn kiyanne . Ehema hondta adala giyath un middle class neh hamadama ehemai . Ehema inna eke therumak tiyenawada kiyala ahanne
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    උම්බලා දන්නවාද ඉරිදා පල්ලි යන මිනිස්සු (පොහොසත් දුප්පත් දෙගොල්ලොන්ම ) හොන්දට ඇන්දගෙන යන්නෙ ඇයි කියලා, දෙවියන් වදින්න යනකොට යන්න ඔනෙ තමන්ට.ඔඋලුවන් උපරිම විදියට, උදාහරනයක්, උම්බෙ ගෙදරට අන්දුරන එකෙක් හඩ්ඩෙක් වගෙ එනවාටද කැමති නැත්නම් සිරියාවන්තව එනවාටද කැමති? පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ අද කාලෙ පල්ලි පන්සල් යන්නෙ තමන්ගෙ දෙ අනුන්ට පෙන්නන්න. ඉතින්, සල්ලි නැති වුනත් පුලුවන් විදියට ලස්සනට ඉන්න බලන්න ඔනෙය්, දැන් උම්බෙ ඇන්දුම් කිලුටු වුනාම හොන්දන්නෙ ඇයි ඔක ආයිත් කිලිටු වෙනවා කියලා දැන දැන? අන්න එ වගෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    hari bn adum perfume ganna salli tiyenawa neh rate bahutharayakata eka nemei mn kiyanne . Ehema hondta adala giyath un middle class neh hamadama ehemai . Ehema inna eke therumak tiyenawada kiyala ahanne
    Ai ban otchara hitanne
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,406
    5,113
    113
    උම්බලා දන්නවාද ඉරිදා පල්ලි යන මිනිස්සු (පොහොසත් දුප්පත් දෙගොල්ලොන්ම ) හොන්දට ඇන්දගෙන යන්නෙ ඇයි කියලා, දෙවියන් වදින්න යනකොට යන්න ඔනෙ තමන්ට.ඔඋලුවන් උපරිම විදියට, උදාහරනයක්, උම්බෙ ගෙදරට අන්දුරන එකෙක් හඩ්ඩෙක් වගෙ එනවාටද කැමති නැත්නම් සිරියාවන්තව එනවාටද කැමති? පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ අද කාලෙ පල්ලි පන්සල් යන්නෙ තමන්ගෙ දෙ අනුන්ට පෙන්නන්න. ඉතින්, සල්ලි නැති වුනත් පුලුවන් විදියට ලස්සනට ඉන්න බලන්න ඔනෙය්, දැන් උම්බෙ ඇන්දුම් කිලුටු වුනාම හොන්දන්නෙ ඇයි ඔක ආයිත් කිලිටු වෙනවා කියලා දැන දැන? අන්න එ වගෙ.
    Kisi deyak therune na :baffled:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    lassanata adinna salli one ne bng ithin. honda andum perfume shoes ganna :baffled:
    සල්ලි නැති කාලෙ නම් මම.පවිච්චි කරෙ රුපියල් 100 ට වගෙ තිබ්බ බ්ලැක් නයිට් සෙන්ට් එක