කොල්ලනේ මට පොඩි අවුලක් තියෙනව. දන්න උන් උදව් කරපල්ලා. මේකයි මට දැන ගන්න ඕන.
01 ලංකාවේ බිස්නස් කරන උන් ගොඩක් වෙලාවට මුදල් තැන්පත් කරන බැංකු මොනවාද? දේශීය බැංකුද? නැත්නම් ලංකාවේ ක්‍රියාත්මක විදේශීය බැංකුද?
02 මුදල් තැන්පත් කිරීමේදී අපට ලැබෙන කොලේ නැති උනොත් සහ ගිණුම් අංකය නැති උනොත් ඒ මුදල් වලට අපිට හිමිකම් කිව හැකිද? එසේ හැකි නම් කොහොමද කරන්න ඕන? සහ මේ සම්බන්දව බැංකුවල තියෙන terms and conditions මොනවද? හදිසියෙන් හරි ගිණුම් හිමියා මිය ගියොත් ඒ මුදල් පවුලේ වෙනත් කෙනෙකුට ගත හැකිද?
03 ලංකාවේ බැංකු වල තියෙන මුදල් අරගෙන පිටරට බැංකු ගිණුමක එරට මුදල් වර්ගයෙන් තැන්පත් කරන්න පුලුවන්ද? උදා- ඇමෙරිකාවේ ගිණුමක ඩොලර් වලින්? එසේ කරනවා නම් බදු නොගෙවා වැඩේ කරන්නේ කොහොමද?
04 ලංකාවේ රජයට උවමණානම් ඕන වෙලාවක අපේ බැංකු ගිණුම් රාජසන්තක කරන්න පුුලුවන්ද? මේ වැඩේ අපිට අයත් පිටරට ගිණුම්වලටත් කල හැකිද?
05 අපිට අයත් සින්නක්කර ඉඩමක් රජයට උවමණානම් බලෙන් අත්පත් කරගැනීමට හැකිද?
මේව දන්න අය පොඩි පැහැදිලි කිරීමක් කරන්න කාටත් වැදගත් වෙයි

Last edited: