සල්ලි+පිටරට+Canada

ehimal

Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    How much will be the tax if I take $10000 with me? As far as I know, I am eligible for $10000. Only thing is I have to declare it.

    there is no tax. you will be applied usd currency selling rate and bank will charge a commission for issuing currency notes.
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඔව් බං $100000 අරන් යන්න මට බයයි. ATM එකෙන් withdraw කරද්දී tax එක කොහොමද? එහෙම Facilities තියෙන bank මොනවද ලංකාවේ?

    ඔනෙම Visa කාඩ් එකකින් පුළුවන්. Tax නම් වදින්නේ නෑ. ATM charges නම් වදිනවා... එ්ක බැංකුවෙන් අහන්න කීයද කියලා. මහජන බැංකුවයි සම්පත් බැංකුවයි නම් $5යි

    TT walin salli yawanna be, imigrants lata.. visa master withdrawal also not legal.
    There is a single way of doing this.. check this out.
    http://ecd.lk/web/index.php?option=...ed-accounts-nrba&catid=112&Itemid=435&lang=en


    මේ සීන් එක නම් දන්නෙ නෑ...
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Machan, mamath oya scene eka beluwa, Apita PR hambawela yaddi, 10 ~20 million wage ekapara yawanna puluwan, uba BOC ekata kathakarapan, mama BOC eke adurana ekek gen ehuwama thama u me scene eka kiwe...

    Ehema nathnam machan, ATM walin ganna eka thama karanna wenne tika tika,
     

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    මට දැනට මාස දෙකකට කලින් Canada PR ලැබුන. දැන් තියෙන සබ්බ සකලමනාවම අරගෙන යන්න කියල හදද්දී රටෙන් සල්ලි අරන් යන්න බැරි සීන් එකක තියෙන්නේ. Central Bank එකෙන් Currency අරන්යන්න විදියක් (ලොකු මුදලක් එකවර) නැහැ. උපරිම $10000.
    කිරියේ ඉන්න විදේශ ගතවෙන අය පොඩ්ඩක් කියනවද ලක්ෂ 18ක් විතර එකපාර අරන්යන්න පුළුවන් ක්‍රමයක්. හොරෙන් නම් අරන් යන්න බැහැ පුතෝ !

    Ubata PR thiyena nisa geniyanna puluwan document fill karala
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මට දැනට මාස දෙකකට කලින් Canada PR ලැබුන. දැන් තියෙන සබ්බ සකලමනාවම අරගෙන යන්න කියල හදද්දී රටෙන් සල්ලි අරන් යන්න බැරි සීන් එකක තියෙන්නේ. Central Bank එකෙන් Currency අරන්යන්න විදියක් (ලොකු මුදලක් එකවර) නැහැ. උපරිම $10000.
    කිරියේ ඉන්න විදේශ ගතවෙන අය පොඩ්ඩක් කියනවද ලක්ෂ 18ක් විතර එකපාර අරන්යන්න පුළුවන් ක්‍රමයක්. හොරෙන් නම් අරන් යන්න බැහැ පුතෝ !

    මචන් කොහොමත් ලංකාවෙන් පිටට සල්ලි අදින්න දෙන්නේ නැහැ එක exchange rate එකට බලපාන නිසා. සල්ලි උණ්ඩි ක්‍රමයට යවන එවුන් ඉන්නවා මෙහෙ කෙනෙක්ට සල්ලි දීලා ඔයා කියන්න canada වලින් ගන්නවා කියන්න . ඔච්චර ලොකු ගානක් ගෙනියන්න වෙන ක්‍රමයක් නැහැ.
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    oya 10k scene eka chek koloth ahuwenawa nathnm shape eke aran yann apuluwan, mm danna unn lankawata eddi 15k < aran awith tiyenawa
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උපරිම $10000 යි පුලුවන්. ඉතුරු ටික ඩෙබිට් කාඩ් එකක දාගෙන ගිහින් එහේ ඒටීඑම් එකකින් ගන්න පුලුවන්