machan ubata wire karaganna puluwan ban call hsbc ban
Heta gihin balanawa. Thanks!
machan ubata wire karaganna puluwan ban call hsbc ban
How much will be the tax if I take $10000 with me? As far as I know, I am eligible for $10000. Only thing is I have to declare it.
ඔව් බං $100000 අරන් යන්න මට බයයි. ATM එකෙන් withdraw කරද්දී tax එක කොහොමද? එහෙම Facilities තියෙන bank මොනවද ලංකාවේ?
TT walin salli yawanna be, imigrants lata.. visa master withdrawal also not legal.
There is a single way of doing this.. check this out.
http://ecd.lk/web/index.php?option=...ed-accounts-nrba&catid=112&Itemid=435&lang=en
මට දැනට මාස දෙකකට කලින් Canada PR ලැබුන. දැන් තියෙන සබ්බ සකලමනාවම අරගෙන යන්න කියල හදද්දී රටෙන් සල්ලි අරන් යන්න බැරි සීන් එකක තියෙන්නේ. Central Bank එකෙන් Currency අරන්යන්න විදියක් (ලොකු මුදලක් එකවර) නැහැ. උපරිම $10000.
කිරියේ ඉන්න විදේශ ගතවෙන අය පොඩ්ඩක් කියනවද ලක්ෂ 18ක් විතර එකපාර අරන්යන්න පුළුවන් ක්රමයක්. හොරෙන් නම් අරන් යන්න බැහැ පුතෝ !

wire transfer 20%k wadinawada?Widiyak na ban wire transfer 20% tax card walin aka para hugak ganna ba