සල්ලි වගයක් ගන්න ක්‍රමයක් තියනවද?

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචං කොල්ලෙක්ගෙ බයික් එකකට ඇප වෙලා මූ ඒක ගෙවලා නෑ.දැන් මට වද දෙනවා අරුන් අරන්.අරූව නිරෝධායනේ දාලා.උට එලියට යාගන්න බෑ කියලා කාඩ් ඩීටේල්ස් දෙන්නම්ලු ගන්න ක්‍රමයක් තියනවා නම් අරන් ගෙවලා දාන්නලු.උගෙ ඔන්ලයින් බෑන්කින් නෑ.උගෙ එකෙන් සල්ලි ගන්න ක්‍රමයක් තියනවද බන් 🤔
     
    • Like
    Reactions: Solo Rider

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Therum karala kiyapan. Finance karayo ohoma thama. Ubawa baya karala uben hari ganna hadanne oya. Ubata dennama oane nam arugen card eka ganin wwna karanna deyak nane ban. Aran eken salli gewapan. Naththan ube hoda yaluwek nam uba gewapan aruge quarantine iwara wunama salli illa ganin.
     
    • Like
    Reactions: Solo Rider

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    කාඩ් details නැතුව වෙන ක්‍රමයක් නම් තියෙනවා. යාළුවගේ බෑන්ක් එකවුන්ට් එකේ sms alert on කරලා තියෙනවනම් ipay හරි frimi හරි කනෙට් කරලා උබේ එකකට සල්ලි transfer කරගනින්