*****<<<<<සල්ලි වලට පුලුවන් ප්‍රාතීහාර පාන්න>>&am

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    *****<<<<<සල්ලි වලට පුලුවන් ප්‍රාතීහාර පාන්න>>&am

    1252321453_img1.gif


    " money can create a miracle "

    " සල්ලි වලට පුලුවන් ප්‍රාතීහාර පාන්න"

    මෙක ගෑන ඔබෙ අදහස මොකක්ද යාලුවනෙ? එ වචයනට ඔබ එකගද?....නෑතිනම් ඔබෙ අදහස මොකක්ද? හෑමොම එකතුවෙලා අපි කතා කරමුද එක ගෑන?....
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    salli walata baha gathawunu kaalaya milata ganna. kaalaya vatina sampathak. eka giyoth giyaaamai. aai eka salli walin milata ganna baha.
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    ඔව් මචන් සල්ලි කියන්නේ හැමදේම නෙමේ වුනාට හැමදේකටම වගේ සල්ලි ඕන වෙනවා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් මචන් සල්ලි කියන්නේ හැමදේම නෙමේ වුනාට හැමදේකටම වගේ සල්ලි ඕන වෙනවා

    ow bro...hamadetama vage salli oni venava oya hari bro...but mama hithanava salli valin hama deyak ma laba gannath amarui kiyala...meka mama hithana vidiha vitharai bro...hama kenekutama thamage adahasata idak thiyenava...thanx bro....