සල්ලි සල්ලි සල්ලි හොයමු

igenaganna

Member
Sep 25, 2015
6
0
0
සල්ලි සල්ලි සල්ලි හොයමු

මචන්ලා මන් කියන්න යන්නේ නෙට් එකේ ඉන්න ගමන් දවසට $14ක් විතර හොයාගන්න ක්‍රමයක්.
මුලින්ම මේ ලින්ක් එකෙන් ගිහින් account එකක් හදාගන්න්.


register වුනාම ඒ user නෙම් and password එෙකන් ෙලාග් ෙවන්න.දැන් සල්ලි ෙහායන වැෙඩ්.දැන් Get Paid To Click ගියාම add ෙදනවා.ඉන් පස්ෙස් එක add එකක් click කරලා තත්පර 30 නැත්නම් 60 ෙදනවා.ඉවසල ඉන්න add එක open එෙක් තියාගන.උඩින් යනවා timer එක.එක 0 උනාම ඉලක්කම් 4ක් ෙපන්නනවා.ඒවායින◌් click කරන්න කියන නම්ෙබර් එක හරියට බලල click කරන්න.1 කිෙවාත් ෙදන ඉලක්කම් 4 න් 1 ඉලක්කම තමා click කරන්න ඕෙන්..status වලට ගියාම ඔයාට balance එක බලා ගන්න පුළුවන්. තව ෙදයක් කියන්න අමතක උනා .කට්ටියට නැත්නම් එකත් අවුලක් ෙවඉෙන්.. මේ නමින්ම ෙහාර සල්ලි ෙගවන්නැති තව site එකක් තියනවා.1 .com හරිද.ෙම්ක .org ෙම්ක තමයි පරනම හරිම site එක.ෙම් නමින් වංචාවක් කරන්න .com කියල ෙහාර site එකක් හදල තියනවා.එකට අහු ෙවන්න නම් එපා.බය නැතිව ෙම්ෙක් වැඩ කරන්න.අනිවම ඔයාලත් ෙගාඩ.මස 3 න් අතට $1000 ක් ෂුවර්..හැෙමා්ටම සුබ පතනවා..
 
Last edited:

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    බෑ බන්.. ad ක්ලික් කරලා මම දැනටමත් මාසෙකට ලක්ෂයක් හොයනවා. ඕක මොන බිජ්ජක්ද. ඕක දීපන් ළමයෙකුට.
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    uba $14 hoyala pennapan..click karala..ubata $28 denawa..habai ahinsaka minissunge referall link walin ena gaana nathuwa..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Eka eka hora magul valata ahu venna epa internet eke. Onama deyak karanna kalin GOOGLE EKE CHECK KARALA BALANNA.
     

    Earn$4Sex

    Member
    Mar 18, 2011
    285
    28
    0
    මචන්ලා මන් කියන්න යන්නේ නෙට් එකේ ඉන්න ගමන් දවසට $14ක් විතර හොයාගන්න ක්‍රමයක්.

    මස 3 න් අතට $1000 ක් ෂුවර්..හැෙමා්ටම සුබ පතනවා..

    1000/90 days = $11
    අතට $1000ක් ගන්න කටට කොච්චර ගන්න වේවිද? :dull:
     

    igenaganna

    Member
    Sep 25, 2015
    6
    0
    0
    බෑ බන්.. ad ක්ලික් කරලා මම දැනටමත් මාසෙකට ලක්ෂයක් හොයනවා. ඕක මොන බිජ්ජක්ද. ඕක දීපන් ළමයෙකුට.

    ඉතින් ලොබ නැතුව අපිටත් කියලා දියන්කෝ හොයන විදිහ..:rolleyes:
     

    igenaganna

    Member
    Sep 25, 2015
    6
    0
    0
    uba $14 hoyala pennapan..click karala..ubata $28 denawa..habai ahinsaka minissunge referall link walin ena gaana nathuwa..

    මචන් මන් හොයපු නිසා තමයි කිවුවේ. නැතුව උඹලගෙන් හම්බකරන් කන්න නෙවෙයි. මට උඹේ $28 ඕනේ නෑ. ඒ වගේ 10 12 ගුණයක් මට හොයාගන්න පුළුවන්. :D
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අහා බලන්න වොට්සන් කොතරම් සුක්ෂම විදිහට ref ලින්ක් එක සගවලද කියල :)