delay eka masa kiyakda ?සමහර ඒරියා වල සීන් එක තිබුන පහුගිය ටිකේම මණ්ඩලේ කචල් නිසා.. බල්ක් පේමන්ට් ගෙවල තිබුන ඒවට මෑතකදි
delay eka masa kiyakda ?සමහර ඒරියා වල සීන් එක තිබුන පහුගිය ටිකේම මණ්ඩලේ කචල් නිසා.. බල්ක් පේමන්ට් ගෙවල තිබුන ඒවට මෑතකදි
6 -12 wey ehenam heta anidda3-6 වගේ තිබුන එක එක අයට
ඒච්චර එහෙම චොර වෙන්නෙ නෑ බ්‍රෝ.. Solar Industry එක හොදට මොනිටර් වෙන industry එකක්.. ඔය payment delay වෙන ඒවට සෑහෙන කේස් දාල තියනව මේ වෙද්දි. Inductry එකට සම්බන්ද company 500කට වඩ ලංකාවෙ තියනව. ceb ඔහොම දිගට බුල් දාන්න ගියොත් මිනිස්සුන්ගෙ විස්වාසට නැති වෙනව සහ 2030 වෙනකොට ලංකාංකවට achieve කරගන්න තියන sustainable energy goal මිස් වෙනව.6 -12 wey ehenam heta anidda
You should definitely diversify your investment into different avenues.කොටි 1.5 වගේ තියෙනවානම් කරන්න සුදුසු ආයෝජනයක් කියපල්ලකෝ
ඒච්චර එහෙම චොර වෙන්නෙ නෑ බ්‍රෝ.. Solar Industry එක හොදට මොනිටර් වෙන industry එකක්.. ඔය payment delay වෙන ඒවට සෑහෙන කේස් දාල තියනව මේ වෙද්දි. Inductry එකට සම්බන්ද company 500කට වඩ ලංකාවෙ තියනව. ceb ඔහොම දිගට බුල් දාන්න ගියොත් මිනිස්සුන්ගෙ විස්වාසට නැති වෙනව සහ 2030 වෙනකොට ලංකාංකවට achieve කරගන්න තියන sustainable energy goal මිස් වෙනව.
එහෙම දුරදිග යන්නෙ නෑ ඕව
ඒ මචං මම බලශක්ශි ඇමති නෙමෙයි.. ආණ්ඩු ණය උන ඒවට මම මොනාද කරන්නෙ? මම අඩුම ආණ්ඩුවෙ සේවකයෙක් වත් නෙමෙයි.sustainable energy goal target karala wada karayda ban naya gewanne nati ekahariyata ?
export eka wadi karanna monada mun kale ?
kari horu tika kohen kohen hari hora kawa ne
podi thana idala loku thanata yanakan horu inne
uba kochchara kal solar field eke innawada ?
gahapu paranama system mokadda ? kochchara kalda ? eke report nadda ?
projects tikak ehema dapan agent balanna
bumpකොළඹ හරි සුද්දෝ ඉන්න ඒරියා එකක ප්‍රොපර්ටි එකක් අරන් රෙන්ට් කරන්න