සල්ලි.. සල්ලි...

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    6 -12 wey ehenam heta anidda
    ඒච්චර එහෙම චොර වෙන්නෙ නෑ බ්‍රෝ.. Solar Industry එක හොදට මොනිටර් වෙන industry එකක්.. ඔය payment delay වෙන ඒවට සෑහෙන කේස් දාල තියනව මේ වෙද්දි. Inductry එකට සම්බන්ද company 500කට වඩ ලංකාවෙ තියනව. ceb ඔහොම දිගට බුල් දාන්න ගියොත් මිනිස්සුන්ගෙ විස්වාසට නැති වෙනව සහ 2030 වෙනකොට ලංකාංකවට achieve කරගන්න තියන sustainable energy goal මිස් වෙනව.

    එහෙම දුරදිග යන්නෙ නෑ ඕව
     
    pasbara123

    Junior member
  • May 16, 2023
    71
    48
    18
    කොටි 1.5 වගේ තියෙනවානම් කරන්න සුදුසු ආයෝජනයක් කියපල්ලකෝ
    You should definitely diversify your investment into different avenues.
    Like lands (agricultural ) ,rental land, stocks. .
    Small deposit .etc.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒච්චර එහෙම චොර වෙන්නෙ නෑ බ්‍රෝ.. Solar Industry එක හොදට මොනිටර් වෙන industry එකක්.. ඔය payment delay වෙන ඒවට සෑහෙන කේස් දාල තියනව මේ වෙද්දි. Inductry එකට සම්බන්ද company 500කට වඩ ලංකාවෙ තියනව. ceb ඔහොම දිගට බුල් දාන්න ගියොත් මිනිස්සුන්ගෙ විස්වාසට නැති වෙනව සහ 2030 වෙනකොට ලංකාංකවට achieve කරගන්න තියන sustainable energy goal මිස් වෙනව.

    එහෙම දුරදිග යන්නෙ නෑ ඕව

    sustainable energy goal target karala wada karayda ban naya gewanne nati ekahariyata ?
    export eka wadi karanna monada mun kale ?
    kari horu tika kohen kohen hari hora kawa ne
    podi thana idala loku thanata yanakan horu inne

    uba kochchara kal solar field eke innawada ?

    gahapu paranama system mokadda ? kochchara kalda ? eke report nadda ?

    projects tikak ehema dapan agent balanna
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    sustainable energy goal target karala wada karayda ban naya gewanne nati ekahariyata ?
    export eka wadi karanna monada mun kale ?
    kari horu tika kohen kohen hari hora kawa ne
    podi thana idala loku thanata yanakan horu inne

    uba kochchara kal solar field eke innawada ?

    gahapu paranama system mokadda ? kochchara kalda ? eke report nadda ?

    projects tikak ehema dapan agent balanna
    ඒ මචං මම බලශක්ශි ඇමති නෙමෙයි.. ආණ්ඩු ණය උන ඒවට මම මොනාද කරන්නෙ? මම අඩුම ආණ්ඩුවෙ සේවකයෙක් වත් නෙමෙයි.

    මම කතා කරන්නෙ මම ඉන්න industry එක ගැන. රට බන්කොලොත් උනාට රටේ එකම එක බලශක්ශි ව්‍යාපෘතියක් වත් නතර කලේ නෑ. මාස කීපයක් තාවකාලිකව නතර උනා. තවමත් ඒ සේරම වැඩ.

    අනේ මන්ද උඹලත් අහින්සක මගෙන් අහන ඒව

    අනිත් ටිකටත් උත්තර දෙන්නම් පොඩ්ඩක් ඉන්ඩෝ

    පසුව...

    Industry එකේ employment එක 5 years.. බිස්නස් එක කරන්න අරන් 1year

    Project details , Drawings, Photos පී ඇම් කර ඇත
     
    Last edited:
    • Haha
    Reactions: windows_ubuntu

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    890
    93
    කොළඹ හරි සුද්දෝ ඉන්න ඒරියා එකක ප්‍රොපර්ටි එකක් අරන් රෙන්ට් කරන්න
     
    • Like
    Reactions: Any.key