සල්ලි හම්බ කරන්න විදියක් කියන්න මචන්.

Rising Star

Member
Jan 3, 2021
25
11
3
කෙල වෙලා ඉන්නේ මේටිකේ.

Uber පැදිල්ල හරියන එකක් නෙමේ, ලාභයක් නෑ.
computer knowledge එක average.
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Uber eke 3 wheel duwanna, car wadak naha. eka labai, Naththan wadee, kadala wikunanna ewa margin wadi.
    Choon paan umbatama bakery ekak naththan, margin eka adui.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    choon paan hoda paththak set wunoth laabayak athi tikak karala balaapan. joke newei maath dakka kattiya polime indala gannawa samahara pathiwala.
    ඉදිඅප්ප , පිට්ටු , ඇට වර්ග වගේ, කොළ කැඳ දේවල් brand name එකක් හදල ලස්සනට , පිරිසිදුව ගෙවල් ලගට චුන් පාන් වගේ ගිහින් විකුනුවන්ම් කට්ටිය ගොඩක් ගනී. ඕවා ගන්න තැනක් නෑ උදේට මිනිස්සුන්ට. බනිස්, තෙල් කෑම තමයි ගෙවල් ලගට එන්නේ.
    අනික දැන් හැම ගෙදරම මිනිස්සුන්ට ඔය කෑම නිසාම ලෙඩ. මේ වගේ දෙයක් මුලින් කරාම හොද ඉල්ලුමක් තියෙයි. පිලිවලට කරන්න ඕනේ හැබැයි. :)
    ඔය housing scheme වගේ target කරා නම් නිකන්ම විකිනෙනවා
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    කොහෙද ඉන්නෙ? වැඩක් නම් තියෙනව ඔයාලට හරියන්නේ නැති වෙයි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඉදිඅප්ප , පිට්ටු , ඇට වර්ග වගේ, කොළ කැඳ දේවල් brand name එකක් හදල ලස්සනට , පිරිසිදුව ගෙවල් ලගට චුන් පාන් වගේ ගිහින් විකුනුවන්ම් කට්ටිය ගොඩක් ගනී. ඕවා ගන්න තැනක් නෑ උදේට මිනිස්සුන්ට. බනිස්, තෙල් කෑම තමයි ගෙවල් ලගට එන්නේ.
    අනික දැන් හැම ගෙදරම මිනිස්සුන්ට ඔය කෑම නිසාම ලෙඩ. මේ වගේ දෙයක් මුලින් කරාම හොද ඉල්ලුමක් තියෙයි. පිලිවලට කරන්න ඕනේ හැබැයි. :)
    ඔය housing scheme වගේ target කරා නම් නිකන්ම විකිනෙනවා
    පාරෙන් කොල කැද බොන්න මේ කොරෝනා කාලේ.. ??? :no::no:
     
    • Like
    Reactions: Rising Star

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    පාරෙන් කොල කැද බොන්න මේ කොරෝනා කාලේ.. ??? :no::no:
    මම කිව්වේ හොද brand එකක් හදල කරන්න බන්. නිකන් පාරේ තියන කොළ කැඳ කරත්තයක් ගෙවල් වලට යනවා වගේ නෙවෙයි.
    දැන් perera N son's වගේ එකකින් කොළ කැඳ උන්ගේ ඔය අයිස් කොෆි එක වගේ package එකකින් ගෙවල් ලගට ආවොත් කට්ටිය ගන්නේ නැද්ද ? ඒක දෙන විදියට තමයි . " හෙළ බොජුන්" වගේ ගෙවල් ලගට ගේන පිරිසිදු service එකක් තියනවනම් මිනිස්සු ගන්නවා.:yes:
    හැබයි හොදට කරන්න ඕනේ. කිරි ටික හොද්දට දාල, කුඩු වලින් සම්බල් හදල වගේ නෙවෙයි. ;)