baluwa machan metikema set une na, Access eke HR side eke htye. choonpaan wath wikunanna yanna baluwe bnJob ekak blapan himita

baluwa machan metikema set une na, Access eke HR side eke htye. choonpaan wath wikunanna yanna baluwe bn![]()
ඉදිඅප්ප , පිට්ටු , ඇට වර්ග වගේ, කොළ කැඳ දේවල් brand name එකක් හදල ලස්සනට , පිරිසිදුව ගෙවල් ලගට චුන් පාන් වගේ ගිහින් විකුනුවන්ම් කට්ටිය ගොඩක් ගනී. ඕවා ගන්න තැනක් නෑ උදේට මිනිස්සුන්ට. බනිස්, තෙල් කෑම තමයි ගෙවල් ලගට එන්නේ.choon paan hoda paththak set wunoth laabayak athi tikak karala balaapan. joke newei maath dakka kattiya polime indala gannawa samahara pathiwala.
පාරෙන් කොල කැද බොන්න මේ කොරෝනා කාලේ.. ???ඉදිඅප්ප , පිට්ටු , ඇට වර්ග වගේ, කොළ කැඳ දේවල් brand name එකක් හදල ලස්සනට , පිරිසිදුව ගෙවල් ලගට චුන් පාන් වගේ ගිහින් විකුනුවන්ම් කට්ටිය ගොඩක් ගනී. ඕවා ගන්න තැනක් නෑ උදේට මිනිස්සුන්ට. බනිස්, තෙල් කෑම තමයි ගෙවල් ලගට එන්නේ.
අනික දැන් හැම ගෙදරම මිනිස්සුන්ට ඔය කෑම නිසාම ලෙඩ. මේ වගේ දෙයක් මුලින් කරාම හොද ඉල්ලුමක් තියෙයි. පිලිවලට කරන්න ඕනේ හැබැයි.
ඔය housing scheme වගේ target කරා නම් නිකන්ම විකිනෙනවා


මම කිව්වේ හොද brand එකක් හදල කරන්න බන්. නිකන් පාරේ තියන කොළ කැඳ කරත්තයක් ගෙවල් වලට යනවා වගේ නෙවෙයි.පාරෙන් කොල කැද බොන්න මේ කොරෝනා කාලේ.. ???![]()


mokadda machn?කොහෙද ඉන්නෙ? වැඩක් නම් තියෙනව ඔයාලට හරියන්නේ නැති වෙයි.
yaluwek ge ekak daily mn uuta 2000k gewwa unlimited km dunna fit ekata. alto ekak.uber padine ube wahanayak da?