සල්ලි හම්බ කරන්න විදියක් කියන්න මචන්.

shenat

Well-known member
  • May 13, 2007
    58,812
    87,262
    113
    ආශ්චර්යමත් රටක
    චූන් පාන් driver කෙනෙක් වෙනවා නම් හිමින් යන පොරක් වෙයන්. අනිවා රටේම ප්‍රසිද්ධ වෙයි මිනිස්සුන්ට reach වෙන්න පුළුවන් එකම චූන් පාන් driver කියලා. 😆

    මොකක් හරි දෙයක් ඉක්මනට සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    tata battek aran elawalu wikunana eka sathi anthe?

    Colomba nam ba.. eth pita palathwala puluwan...

    thawa pala thawan dana eka colabin pita