පඩි වැඩි stress අඩු කම්පනියක![]()
Stress eka adu padi wadi company ekak
Company eka loku podi weema anuwa wada adui, padi wadi kiyana eka maninna baha. Eka company eka auwa thama theeranaya wenne.

Stress එකහ් අඩු ජොබක් ඔනි නම් දවසේ වියදමහ් හොයන ජොබ් එකක් කරපන් බ0
එක්කො ලොකු පුටුවකටහ් යන්න පාර කපා ගනින්
ලොකු පොඩි කියලා නැහ් වර්ක් ලොඩ් එක අනුව ස්ට්රෙස් එකත් වැඩි

ow macha may be 20 - 30.
well.
aththatama mama katha kale software companies gana. kohomath loku companies wala stress and work load eka wadine.
podi non-IT companies wala stress adui. but loku padiyak na software companies wage.
me deken kokada?![]()

hmm.. rata yanna nam danma adahasak na bro.. thanks anywayලංකාවේ ජොබ් ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්, මැරීගෙන වැඩ කරත් ලැබෙන්නේ සොච්චමයි... ගොටු අල්ලන උන් වැඩි වැඩ කරන උන්ට වඩා.. මගේ අත්දැකීමෙන් කියන්නේ මුල්ම ජොබ් එක (graduate හරි undergraduate කාලේ උනත් ) පඩිය අඩු උනාට කමක් නෑ නමක් තියෙන තැනකට යන්න , ඔය එක එක සිල්ලර කඩ වල වැඩට යන්නේ නැතුව.... experience හදාගෙන පලයන් රට , සල්ලි ඕන නම් කරපන් freelance

salli nam danata prashnayak na. marry kalama thama ithin prashna enne. thanksubata e 20-30 nathuwa pawula run karanna amaru nam or ithuru karana gana madi nam, padi wadi ekata palayan. gedara wadath wadi nam sallith loku aheniyak nath nam adu padi palayan. ube tathwe apita wada uba thama hodata danne. theerane ube athe
theerane ube athe

young welath stress ganna amarui ban. ekai seen eka.when young go for the high stress jobs... with big salary.. when old go for the low stress job with low salary...

Medium salary & Stress job ekak hoyaganna

Lokuuu experiance nam naaa Habaiii Anagathe Stable kara ganan Puluwan Wadi Pura Experiance ena Ekakata Yanan Fresh graduate nam wayasath Thiye nam

hmm ekath hodai thamaLoku company ekaka 2 years wage katta kaala, hondata weda igena gena, stress adu podi company ekakata maaru wenna.