සල්ලි හා ජීවිතය

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
සල්ලි හා ජීවිතය

වැඩ කරන්න හොද පඩි වැඩි නම තියන ලොකු කම්පනියකද නැත්තම් පඩි අඩු පොඩි කම්පනියකද?
ලොකු එකේ stress වැඩි. පොඩි එකේ stress අඩුයි.

මේ දෙකෙන් ඔයාලා තෝරන්නේ මොකක්ද?
:)

තාම ස්කොලේ යන හුජ්ජ කොල්ලෝ bump එකක් දාගෙන ගියාට තරහක් නෑ :P
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Stress eka adu padi wadi company ekak :lol:

    Company eka loku podi weema anuwa wada adui, padi wadi kiyana eka maninna baha. Eka company eka auwa thama theeranaya wenne.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Stress එකහ් අඩු ජොබක් ඔනි නම් දවසේ වියදමහ් හොයන ජොබ් එකක් කරපන් බ0
    එක්කො ලොකු පුටුවකටහ් යන්න පාර කපා ගනින්
    ලොකු පොඩි කියලා නැහ් වර්ක් ලොඩ් එක අනුව ස්ට්‍රෙස් එකත් වැඩි
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    පඩි වැඩි stress අඩු කම්පනියක :P

    Stress eka adu padi wadi company ekak :lol:

    Company eka loku podi weema anuwa wada adui, padi wadi kiyana eka maninna baha. Eka company eka auwa thama theeranaya wenne.

    well.
    aththatama mama katha kale software companies gana. kohomath loku companies wala stress and work load eka wadine.

    podi non-IT companies wala stress adui. but loku padiyak na software companies wage.

    me deken kokada? :P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Stress එකහ් අඩු ජොබක් ඔනි නම් දවසේ වියදමහ් හොයන ජොබ් එකක් කරපන් බ0
    එක්කො ලොකු පුටුවකටහ් යන්න පාර කපා ගනින්
    ලොකු පොඩි කියලා නැහ් වර්ක් ලොඩ් එක අනුව ස්ට්‍රෙස් එකත් වැඩි

    loku putu wala stress wadi ban.
    unta hamadama meeting CEO and directors la ekka. :(
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ලංකාවේ ජොබ් ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්, මැරීගෙන වැඩ කරත් ලැබෙන්නේ සොච්චමයි... ගොටු අල්ලන උන් වැඩි වැඩ කරන උන්ට වඩා.. මගේ අත්දැකීමෙන් කියන්නේ මුල්ම ජොබ් එක (graduate හරි undergraduate කාලේ උනත් ) පඩිය අඩු උනාට කමක් නෑ නමක් තියෙන තැනකට යන්න , ඔය එක එක සිල්ලර කඩ වල වැඩට යන්නේ නැතුව.... experience හදාගෙන පලයන් රට , සල්ලි ඕන නම් කරපන් freelance
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,623
    113
    ow macha may be 20 - 30.

    ubata e 20-30 nathuwa pawula run karanna amaru nam or ithuru karana gana madi nam, padi wadi ekata palayan. gedara wadath wadi nam sallith loku aheniyak nath nam adu padi palayan. ube tathwe apita wada uba thama hodata danne. theerane ube athe
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Lokuuu experiance nam naaa Habaiii Anagathe Stable kara ganan Puluwan Wadi Pura Experiance ena Ekakata Yanan Fresh graduate nam wayasath Thiye nam
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Loku company ekaka 2 years wage katta kaala, hondata weda igena gena, stress adu podi company ekakata maaru wenna.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ලංකාවේ ජොබ් ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්, මැරීගෙන වැඩ කරත් ලැබෙන්නේ සොච්චමයි... ගොටු අල්ලන උන් වැඩි වැඩ කරන උන්ට වඩා.. මගේ අත්දැකීමෙන් කියන්නේ මුල්ම ජොබ් එක (graduate හරි undergraduate කාලේ උනත් ) පඩිය අඩු උනාට කමක් නෑ නමක් තියෙන තැනකට යන්න , ඔය එක එක සිල්ලර කඩ වල වැඩට යන්නේ නැතුව.... experience හදාගෙන පලයන් රට , සල්ලි ඕන නම් කරපන් freelance
    hmm.. rata yanna nam danma adahasak na bro.. thanks anyway :)

    ubata e 20-30 nathuwa pawula run karanna amaru nam or ithuru karana gana madi nam, padi wadi ekata palayan. gedara wadath wadi nam sallith loku aheniyak nath nam adu padi palayan. ube tathwe apita wada uba thama hodata danne. theerane ube athe
    salli nam danata prashnayak na. marry kalama thama ithin prashna enne. thanks

    theerane ube athe
    :(

    when young go for the high stress jobs... with big salary.. when old go for the low stress job with low salary...
    young welath stress ganna amarui ban. ekai seen eka. :(

    Medium salary & Stress job ekak hoyaganna
    :)

    Lokuuu experiance nam naaa Habaiii Anagathe Stable kara ganan Puluwan Wadi Pura Experiance ena Ekakata Yanan Fresh graduate nam wayasath Thiye nam
    :)

    Loku company ekaka 2 years wage katta kaala, hondata weda igena gena, stress adu podi company ekakata maaru wenna.
    hmm ekath hodai thama