සල්ලි හොයන්න​

මොකද්ද හොදම විදි

  • Fiverr

    Votes: 12 30.8%
  • IQ Option/Binary Option Trading

    Votes: 7 17.9%
  • Upwork

    Votes: 8 20.5%
  • Forex

    Votes: 11 28.2%
  • Google Adsense

    Votes: 13 33.3%
  • Youtube Video

    Votes: 10 25.6%
  • Other

    Votes: 9 23.1%

  • Total voters
    39
  • Poll closed .

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    :eek:උදව්වක් ඕනෙ උබලගෙන්:eek:
    Online සල්ලි හොයන්න පුලුවන් Reliable & Sure Methods ටිකක් කියපන්කො.උබලත් කරල සල්ලි එහෙම අරගෙන තියෙන ඒව​.Scam මගුල්නම් එපා.:no::no:

    මන් දැකල තියෙන විදිහට මෙකෙ උන් ගොඩක් :yes:Fiverr,;)IQ Option,:)Forex,:DUpwork වගෙ ඒවා තමා කරන්නෙ.එවට අමතරව කරල තව සල්ලි හොයපු විදි තියෙනවන්ම් කියපන්.එහෙම නැත්තන් මට PMඑකක් හරි දාපන්.එවගෙ Tutorials එලකිරි එකෙ තියෙනවනම් එකෙ ලින්ක් එකත් තරහ නැතුව දාපන්.



    :yes::confused::cool::shocked::):growl::lol:


    ස්තූති
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    eurusd නැග්ගා නේද නැගිල්ලක් ...............සල්ලි ගහ හොලවන්න :cool::cool:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක මචන් තමන්ට තියෙන හැකියාවත් එක්ක තමයි හොඳම දේ තෝරාගන්න ඕනේ.
    මටනම් ෆයිවර් හොඳයි.
    :)

    අන්නේකයි මම මම Satatistics ඉගෙන ගත්තේ ඉතින් මම කැමති Forex , stock මාර්කට් වගේ ඒවාට

    ( මේවා ප්‍රදහන අදායම් මාර්ග නම් කරගන්න එපා ආසාවට කරන්න හොදයි කියන එකයි මගේ අදහස )
     
    • Like
    Reactions: Kasippu Sira

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අන්නේකයි මම මම Satatistics ඉගෙන ගත්තේ ඉතින් මම කැමති Forex , stock මාර්කට් වගේ ඒවාට

    ( මේවා ප්‍රදහන අදායම් මාර්ග නම් කරගන්න එපා ආසාවට කරන්න හොදයි කියන එකයි මගේ අදහස )

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔන්ලයින් නේ ඒ බඩකැහුතු ගැන නං මම දන්නෙත් නෑ ඕෆ්ලයින් නං ඕන පඩං දනිමි..
    චුරු චුරු ගාල ලැප් ඔබල සල්ලි හොයන විදිහ දන්නේ නෑ මිනිහෝ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    online satha 5k hoyala neha ban.danna kenek matath kiyapalla

    ගොඩක් ක්‍රම තියෙනවා ......ඉන්වෙස්ට් කිරීම තමා මම කොරන්නේ .....කියල දෙන්න බැහැ ..හොයල ඉගෙන ගන්න බලපන් ජංගි උස්ස උස්ස ඉන්න වෙලාවේ ;);)
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ගොඩක් ක්‍රම තියෙනවා ......ඉන්වෙස්ට් කිරීම තමා මම කොරන්නේ .....කියල දෙන්න බැහැ ..හොයල ඉගෙන ගන්න බලපන් ජංගි උස්ස උස්ස ඉන්න වෙලාවේ ;);)
    :rofl:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    ගොඩක් ක්‍රම තියෙනවා ......ඉන්වෙස්ට් කිරීම තමා මම කොරන්නේ .....කියල දෙන්න බැහැ ..හොයල ඉගෙන ගන්න බලපන් ජංගි උස්ස උස්ස ඉන්න වෙලාවේ ;);)

    hewwa ban 1k wath set une neha.danna deyak thiye nam kiyala deepan