උදව්වක් ඕනෙ උබලගෙන්


මන් දැකල තියෙන විදිහට මෙකෙ උන් ගොඩක්
Fiverr,
IQ Option,
Forex,
Upwork වගෙ ඒවා තමා කරන්නෙ.එවට අමතරව කරල තව සල්ලි හොයපු විදි තියෙනවන්ම් කියපන්.එහෙම නැත්තන් මට PMඑකක් හරි දාපන්.එවගෙ Tutorials එලකිරි එකෙ තියෙනවනම් එකෙ ලින්ක් එකත් තරහ නැතුව දාපන්.






ස්තූති
