සල්ලි හොයන්න එන්න
ඔයාට මේකට විනාඩි 30ක් වැය කරන්න වෙනව. වැඩ කීපයක් ඒ වෙලාව ඇතුලත ඔයාට කරන්න තියනව. ඒ ටික වෙනසක් නැතුව ඒ විදියටම කරොත් අඩුම ගානේ 30$ ඔයාට හොයන්න පුළුවන්. මම ඒ ටික ගැන කියල දෙන්නේ මේ post එකේ අන්තිමට
හරි දැන් මේ ටික නොදන්න අයට මේ ක්රමය ගැන දැනගන්න තියන විස්තරයක්
මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව
හොයන මුදල් ගන්නේ කෙසේද?
අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට PayPal යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.
Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ
බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.
ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ PayPal ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන. එක කරන එක හුගක් ලෙසයි. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ තියන withdraw button එක ක්ලික් කිරීමයි. ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම තෝරල (PayPal) confirm button එක ක්ලික් කරන්න ඕන. පැය 24 ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිණුමට (PayPal) වැටිල තියේවි. මේ post එකේ අන්තිමට paypal account හදන විදිය කියල දෙනව
හරි දැන් ආරම්භ කරමු.
පහත සදහන් click here යන අකුරු මත click කරන්න
එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා ඉන්නෙ මේ site එකේ home page එකේ. site එකට register වෙන්න නම් register වෙන forum එකට යන්න ඕන. එකට ඔයා පහල රුපයේ විදියට Register button එක click කරන්න.
එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන.
ඹබ රෙජිස්ටර් වීමේදි පහත රුපයේ පරිදි legal යන කොටසේ ඇති කොටුවට tick එකක් දමන්න. code එක ඇතුලත් කරන්න
ඔබ register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවිය මගින් email එකක් ලැබෙනු ඇත. ඔබගේ email ගිණුමට log වී web අඩවි වලින් ලැබුණු email එක open කර එය තුල ඇති activation link එක click කරන්න. එවිට ඔබගේ account එක activate වෙනු ඇත.
හරි දැන් ඔයා account එකකට පහත රුපයේ පරිදි log වෙන්න.
මුලින්ම්ම login tab එක click කරන්න.
Step 2
ඔයා පාවිච්චි කරන්නෙ dongle එකක් නම් ඒ වගේම එක Hutch එකක් නම් ඒ network එකේ තියන ප්රශ්නයක් නිසා මේ ක්රමයෙන් මුදල් සෙවිය නොහැකි. මොකද මුදල් හෙවිමට යොදාගන්නා site එකට ලොග් වීමට ඉඩනොලබි යාමයි. ඒ නිසා ඔබ පාවිච්චි කරන්නෙ Hutch නම් මේක කරන්න යන්න එපා.
හුගක් අය මේක බාගෙට තමයි කියවන්නෙ මේ ගැන දන්න අය පණ්ඩිත කමට අපි මේව දන්නවනෙ කියල බාගෙට කියවනව, නොදන්න අය කම්මැලි කමට බාගෙට කියවනව. ඔයා බාගෙට කියෙව්වොත් 100$ තියා 1$ වත් ඔයාට මාසෙකට හොයන්න හම්බෙන්නැහැ. ඒ නිසා මුලින් තියන ටික විතරක් කරල සල්ලි හොයන්න හදන්න එපා. මේ ක්රමෙන් සල්ලි හොයන්න නම් සම්පුර්ණ අවබෝදයක් තියෙන්න ඕන. මම 100$ බැරිනම් අඩුම ගානේ මාසෙට 30$ වත් ඔයාට හොයන විදිය කියල දෙනව. ඒ නිසා ඔක්කොම ටික කියවන්න
ඔයාට මේකට විනාඩි 30ක් වැය කරන්න වෙනව. වැඩ කීපයක් ඒ වෙලාව ඇතුලත ඔයාට කරන්න තියනව. ඒ ටික වෙනසක් නැතුව ඒ විදියටම කරොත් අඩුම ගානේ 30$ ඔයාට හොයන්න පුළුවන්. මම ඒ ටික ගැන කියල දෙන්නේ මේ post එකේ අන්තිමට
හරි දැන් මේ ටික නොදන්න අයට මේ ක්රමය ගැන දැනගන්න තියන විස්තරයක්
මෙහි සංකල්පය සරලව Paid To Click (PTC) කියල තමයි හදුන්වන්නෙ. ඒ කියන්නෙ ක්ලික් කරාම සල්ලි දෙනව කියන එක. අන්තර්ජාලයේ මේකට වෙබ් අඩවි තියනව. වෙලද දැන්වීම් ප්රචාරණ කරන අය ඒගොල්ලන්ගෙ ads හෙවත් වෙලද දැන්වීම් මේ වෙබ් අඩවි වල පළ කරනව. රූපවාහිනියේ නම් වෙළද දැන්වීමක් යද්දි අපි channel එක මාරු කලේ නැත්තන් අපිට එක බලන්න වෙනවනෙ අකමැති උනත්. එත් Paid To Click (PTC) වෙබ් අඩවි වල පලකරන ads එහෙම බලන්න කට්ටිය නැති නිසා වෙලද දැන්වීම් බලන අය සදහා ගෙවීමක් සිදු කරනව. අපිට තියෙන්නෙ එව බලල සල්ලි හොයාගන්න එක. ads බලන්න නම් ඒවා click කරන්න ඕන. එකයි ක්ලික් කරාම සල්ලි දෙනව කියල මේක හදුන්වන්නෙ.
මතක තියා ගන්න මෙහෙම ads බැලුවම හම්බෙන්නෙ හුගක් සුඵ මුදලක් ඒක ලොකු මුදලකට හරව ගන්න විදිය මේ post එකේ කියල දෙනව
හොයන මුදල් ගන්නේ කෙසේද?
අන්තර්ජාලයෙන් හොයන මුදල් ගැනිමට PayPal යන Online Payment Processor එකක රෙජිස්ටර් වෙන්න ඕන.
Online Payment Processor එකක් කියන්නෙ bank account එකකට සමාන අන්තර්ජාලයෙදි භාවිතා කරන bank account එකක්. එකේ
බැංකු ගිනුමේ තියනව වගේ balance එක එහෙම තියනව අනික් දේවලුත් බැංකු ගිනුමකට සමානයි.
ඹයා Paid To Click වෙබ් අඩවියක වැඩ කිරීමෙන් හොයන මුදල ලබාගන්න නම් මුලින්ම මම කලින් සදහන් කළ PayPal ගිනුමකට ඒ සල්ලි ලබා ගන්න ඕන. එක කරන එක හුගක් ලෙසයි. ඔයාට කරන්න තියෙන්නෙ Paid To Click වෙබ් අඩවියේ තියන withdraw button එක ක්ලික් කිරීමයි. ඊටපස්සේ ඔයා භාවිතා කරන ගිණුම තෝරල (PayPal) confirm button එක ක්ලික් කරන්න ඕන. පැය 24 ක් ඇතුලත ඔයාගෙ සල්ලි ටික ඔයාගෙ ගිණුමට (PayPal) වැටිල තියේවි. මේ post එකේ අන්තිමට paypal account හදන විදිය කියල දෙනව
හරි දැන් ආරම්භ කරමු.
පහත සදහන් click here යන අකුරු මත click කරන්න
එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා ඉන්නෙ මේ site එකේ home page එකේ. site එකට register වෙන්න නම් register වෙන forum එකට යන්න ඕන. එකට ඔයා පහල රුපයේ විදියට Register button එක click කරන්න.
එතකොට පහල රූපයේ තියනව වගේ web පිටුවක් එනව. ඔයා එකට විස්තර ඇතුලත් කරන්න ඕන.
- ඔයා කැමති user name එකක්
- ඔයා කැමති password එකක් (password again කියන තැනටත් මේ password එකම ඇතුලත් කරන්න)
- ඔයාගෙ email address එක
- ඔයාගෙ First name එක
- ඔයාගෙ Last name එක ලබාදෙන්න.
ඹබ රෙජිස්ටර් වීමේදි පහත රුපයේ පරිදි legal යන කොටසේ ඇති කොටුවට tick එකක් දමන්න. code එක ඇතුලත් කරන්න
ඔබ register වීමේදී ලබාදුන් email address එකට මෙම web අඩවිය මගින් email එකක් ලැබෙනු ඇත. ඔබගේ email ගිණුමට log වී web අඩවි වලින් ලැබුණු email එක open කර එය තුල ඇති activation link එක click කරන්න. එවිට ඔබගේ account එක activate වෙනු ඇත.
හරි දැන් ඔයා account එකකට පහත රුපයේ පරිදි log වෙන්න.
මුලින්ම්ම login tab එක click කරන්න.
Step 2
Last edited:

මීට වඩා පට්ට ලාබයි බන්, නම්බුකාරයි

ඒ හින්ද අපිට Rent referralsල වැඩක් නැ එක අමතක කරල දාන්න