සල්ලි හොයන්න මෙන්න තවත් Bux Site එකක්.

kasun0777

Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    සල්ලි හොයන්න මෙන්න තවත් Bux Site එකක්.

    Bux Site නම් ගොඩක් තියෙනවා.ඒත් ඉතින් 100%ක්ම Sure කරන්න පුලුවන් Site තියෙන්න ටිකයි.තවත් සල්ලි හොයන්න පුලුවන් එකක් තමයි http://gagabux.com කියන්නේ. :nerd:




    මේකෙදි අපිට Neo Bux එකට වඩා Advertisements පෙන්නනවා. දවසට Ad 15ක් විතර පෙන්නනවා.:):)
    මේකෙත් Neo Bux එක වගේම Pay Out දෙන්නෙ $2න්. :rolleyes::rolleyes:

    gagabux_payment.gif

    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: aragon