සල්ලි හොයන්න,මේල් ලිස්ට් මෙන්න

KayBX

Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    кσяη ησρє;21942508 said:
    machan oya wage mails godak kohomada eka para yawanne..?
    software tiyenawada..?
    a karana vidiha poddak kiyapanakoo..

    sofwares thiyenawa mchan.softwares walin amarui ape bandwidth eka madi.web services tikak gaththa nam lesiyenma puluwan
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Bid Price ekak na mchan.oyata oni list ekai denna puluwan gaanai kiyla pm ekak danna

    මම රුපියල් 500 දෙන්නම් කියුවොත් උබට පාඩුයි නේ? මම බලන්නේ අඩු මුදලට මගේ වැඩේ කරගන්න. උබ බලන්නේ වැඩි මුදලට ඕක දෙන්න. :P
     

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    මම රුපියල් 500 දෙන්නම් කියුවොත් උබට පාඩුයි නේ? මම බලන්නේ අඩු මුදලට මගේ වැඩේ කරගන්න. උබ බලන්නේ වැඩි මුදලට ඕක දෙන්න. :P

    man ape ayata ganan kiyanne naththe e nisa mchan.ubata denna puluwan saaarana gaanak athi ne.e gaaana kiyapan.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,989
    1,249
    113
    නුවර
    :cool:. වගේම තව කියන්න දෙයක් තියෙනවා:yes:.



    1. නෙට් එකේදී කවදාවත් තමන්ගේ ඇත්ත තොරතුරු දාන්න එපා.Yahoo! ඉන්ස්ටග්‍රෑම් වල සිකුරිටිය අඩුයි.:yes:
    2. හැම වෙලේම බ්‍රවුසර් වල ඉන්කග්නිටෝ මොඩ් දාල යන්න.හැම සයිට් එකටම එකම පස්වාර්ඩ් එක දාන්න එපා.:cool:
    3. ලොකුම වංචාකාරය තම ගූගල්:angry:.ඌ අපේ පෞද්ගලිකත්වය සම්පූර්නෙන්ම උගේ අතට අරන් තියෙන්නේ.උට පුළුවන් උබ කෙල්ලෝ කිඉයක් එක්ක කොටු පැන්නද කියල කියන්න DMT පාවිච්චි කරලා.:eek:
    4. හොස්ට් ෆයිල් එකෙන් ගූගල් ඇනලිටික්ස්,මයික්‍රොසොෆ්ට් ස්පයින්ග් ලින්ක්ස් block කරන්න.දැන්ම කරන්න.පෝන් එකෙනුත් කරන්න.:angry:
    5. හොද ෆයර්වෝල් එකක් දාගන්න.eset එකට නම් පට්ට එකක් එනවා.:cool:
    6. හොද වයිරස් ගාඩ් එකක් දාගන්න.මන් නම් රිකමන්ඩ් කරන්නේ F-Secure,ESET,Malwarebytes,Bit Defender,Norton වලින් ඕනෑම එකක්.:yes:
    7. ඔය ට්‍රේඩින් කරන කට්ටිය සොෆ්ට්වෙයාර් එක sandbox එකක් ඇතුලේ රන් කරන්න.අන්තිමේදී උබලට සල්ලිත් නැතිවෙයි,privacy එකත් නැතිවෙයි.:P
    8. අන්තිමේදී කියන්න තියෙන්නේ නෙට් එකේදී ඔයා ඉන්නේ සම්පූර්නෙන්ම හෙළුවෙන්.ඇදුම් ඇදගන්න ඕනි නම් විපිඑන් යුස් කරලා ඉන්කග්නිටෝ හරි ටෝර් බ්‍රවුසර් හරි පාවිච්චි කරන්න:D.

    බොහෝම ස්තුතියි උපදෙස් වලට..:)

    තව දෙයක් අහන්න හිතුනා.. මෙහෙම e-mail විකුණන එක නීතිවිරෝදී දෙයක් නේද? :-)oo: spam වලට අනුබලදීමක් වගේ දෙයක්)
     

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    බොහෝම ස්තුතියි උපදෙස් වලට..:)

    තව දෙයක් අහන්න හිතුනා.. මෙහෙම e-mail විකුණන එක නීතිවිරෝදී දෙයක් නේද? :-)oo: spam වලට අනුබලදීමක් වගේ දෙයක්)

    spam kiyanne neethi wirodhi deyak thamai mchan.ehema baluwoth ehema facebook,google wage ayath apita unge mail ewwa ewa spam karanawa ne.thaman use karana vidiya anuwa thamai neethi wirodhi da nadda yana eka depend wenne
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මචං කවුරුහරි දන්න එකෙක් කියපල්ලකො මේවගේ මේල් ලිස්ට් කීයකට වගේ මාකට් වෙනවද කියල..ඇත්තටම අයිඩියා එකක් නෑ ඒකයි අහන්නෙ.