සල්ලි හොයන්න ලේසි විධි

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    තවත් hacker-v කෙනෙක්, lakshanraj spam hora

    මම නම් hacker V වෙන්නෙත් නෑ and ලක්ෂාන් ගේ ලබ්බකුත් මට වැඩක් නැහැ
    තොටත් වැඩක් නැත්තම් පාඩුවේ හිටු
    කරන රෙද්දකුත් නැහැ දන්න රෙද්දකුත් නැහැ එනවා මෙතන ලබ්බක් කියවන්න
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    හොයන්න ලේසි විධි හෙව්වා මම ඒ ඇයි
    මම කලින් දාපු ත්රෙඩ් බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි


    http://www.elakiri.com/forum/showthread.php?t=1700549

    http://www.elakiri.com/forum/showthread.php?t=1695455

    මචන්ලා මම ට්කක් මහන්සි වෙලා මේ ටිකේම BINARY OPTIONS ඉගෙන ගත්තා මම ඉස්සරත් කළා අපහු හරියටම පටන් ගත්තා
    දැන් පුළුවන් විදිහට හිමිට නය ටික ගෙවන් යනවා
    මට වචනෙකින් හරි උදව් කරපු අයට ගොඩක් පින්
    නය ගෙවන්න තවත් නය වෙන එක තේරුමක් නැහැ කියල මට තේරුණා
    ගොඩක් දුක් වින්දා මාස 2,3 විතර
    ගොඩක් දේවල් ඉගෙන ගත්තා
    කන්නවත් සල්ලි ඉතුරු වුනේ නැහැ double බනිස් අරන් එකක් උදේට කාල අනික දවල්ට කෑවා :(
    බර 66KG ඉදන් 55KG වෙනකම් අඩු වුනා ගොඩක් දුක් වින්දා
    මට අන්තිමට කියන්න තියෙන්නේ පොලියටන්ම් ගන්න එපා ජීවිතේට

    ප .ස - Binary option ගැන දැන ගන්න කාට හරි ඕනිනම් කියන්න දන්නා දෙයක් කියලා දෙන්නම්

    mcn matath ona binary option gana danaganna,pls help