Bump :)
priyasadm4 Junior member Aug 16, 2013 301 18 18 Oct 1, 2015 #21 Earn$4Sex said: Bump Click to expand...
N Nirmal1991 Member Nov 4, 2012 2,004 177 0 Oct 1, 2015 #22 priyasadm4 said: 21MA 50MA 100MA use karala bn karanne Click to expand... Poddak wisthara karapanko
C CoolMan88 Well-known member Dec 27, 2012 6,765 2,796 113 Oct 5, 2015 #23 machan Binary Option umbe strategy eka kiyala deepanko puluwannam
namalliyanage Member May 13, 2015 130 39 0 Dec 21, 2015 #25 තවත් hacker-v කෙනෙක්, lakshanraj spam hora
priyasadm4 Junior member Aug 16, 2013 301 18 18 Dec 21, 2015 #26 namalliyanage said: තවත් hacker-v කෙනෙක්, lakshanraj spam hora Click to expand... මම නම් hacker V වෙන්නෙත් නෑ and ලක්ෂාන් ගේ ලබ්බකුත් මට වැඩක් නැහැ තොටත් වැඩක් නැත්තම් පාඩුවේ හිටු කරන රෙද්දකුත් නැහැ දන්න රෙද්දකුත් නැහැ එනවා මෙතන ලබ්බක් කියවන්න
namalliyanage said: තවත් hacker-v කෙනෙක්, lakshanraj spam hora Click to expand... මම නම් hacker V වෙන්නෙත් නෑ and ලක්ෂාන් ගේ ලබ්බකුත් මට වැඩක් නැහැ තොටත් වැඩක් නැත්තම් පාඩුවේ හිටු කරන රෙද්දකුත් නැහැ දන්න රෙද්දකුත් නැහැ එනවා මෙතන ලබ්බක් කියවන්න
nmcjanaka Well-known member Jul 22, 2014 886 340 63 Dec 21, 2015 #27 priyasadm4 said: හොයන්න ලේසි විධි හෙව්වා මම ඒ ඇයි මම කලින් දාපු ත්රෙඩ් බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි http://www.elakiri.com/forum/showthread.php?t=1700549 http://www.elakiri.com/forum/showthread.php?t=1695455 මචන්ලා මම ට්කක් මහන්සි වෙලා මේ ටිකේම BINARY OPTIONS ඉගෙන ගත්තා මම ඉස්සරත් කළා අපහු හරියටම පටන් ගත්තා දැන් පුළුවන් විදිහට හිමිට නය ටික ගෙවන් යනවා මට වචනෙකින් හරි උදව් කරපු අයට ගොඩක් පින් නය ගෙවන්න තවත් නය වෙන එක තේරුමක් නැහැ කියල මට තේරුණා ගොඩක් දුක් වින්දා මාස 2,3 විතර ගොඩක් දේවල් ඉගෙන ගත්තා කන්නවත් සල්ලි ඉතුරු වුනේ නැහැ double බනිස් අරන් එකක් උදේට කාල අනික දවල්ට කෑවා බර 66KG ඉදන් 55KG වෙනකම් අඩු වුනා ගොඩක් දුක් වින්දා මට අන්තිමට කියන්න තියෙන්නේ පොලියටන්ම් ගන්න එපා ජීවිතේට ප .ස - Binary option ගැන දැන ගන්න කාට හරි ඕනිනම් කියන්න දන්නා දෙයක් කියලා දෙන්නම් Click to expand... mcn matath ona binary option gana danaganna,pls help
priyasadm4 said: හොයන්න ලේසි විධි හෙව්වා මම ඒ ඇයි මම කලින් දාපු ත්රෙඩ් බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි http://www.elakiri.com/forum/showthread.php?t=1700549 http://www.elakiri.com/forum/showthread.php?t=1695455 මචන්ලා මම ට්කක් මහන්සි වෙලා මේ ටිකේම BINARY OPTIONS ඉගෙන ගත්තා මම ඉස්සරත් කළා අපහු හරියටම පටන් ගත්තා දැන් පුළුවන් විදිහට හිමිට නය ටික ගෙවන් යනවා මට වචනෙකින් හරි උදව් කරපු අයට ගොඩක් පින් නය ගෙවන්න තවත් නය වෙන එක තේරුමක් නැහැ කියල මට තේරුණා ගොඩක් දුක් වින්දා මාස 2,3 විතර ගොඩක් දේවල් ඉගෙන ගත්තා කන්නවත් සල්ලි ඉතුරු වුනේ නැහැ double බනිස් අරන් එකක් උදේට කාල අනික දවල්ට කෑවා බර 66KG ඉදන් 55KG වෙනකම් අඩු වුනා ගොඩක් දුක් වින්දා මට අන්තිමට කියන්න තියෙන්නේ පොලියටන්ම් ගන්න එපා ජීවිතේට ප .ස - Binary option ගැන දැන ගන්න කාට හරි ඕනිනම් කියන්න දන්නා දෙයක් කියලා දෙන්නම් Click to expand... mcn matath ona binary option gana danaganna,pls help
menaka60 Well-known member Dec 17, 2012 2,891 1,001 113 Dec 21, 2015 #28 BINARY OPTIONS kiyanne mokakda bn..tikak pahadili karanna puluwanda