Questions සල්ලි හොයන වෙනස් විදි මොනවද?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,858
    10,040
    113
    කොල්ලනේ and අංකල් වරුනි 😁,
    උබලා සල්ලි හොයන I mean active or passive, but uncommon විධි මොනවද?
    Dropshipping
    Dropservicing
    Adsense වගේ common දේවල් වල උනත් නොහිතන විදියෙ strategies තියනවා නේද?

    මම reddit එකේ එහෙම එකක් දැක්කා දැන් හොයාගන්න නෑ.
    Digital ම වෙන්න ඕනෙ නෑ, physical උනත් කියන්න.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    ඔන්ලයින්ම කියලා නැ.. හොද ඔෆ්ලයින් බිස්නසුත් තියෙනවා

    images
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    වාහනයක් තියනවා නම් pickme, කැමරාවක් තියනවා නම් ASMR වීඩියෝ කරලා YouTube. හරියට ඕඩියන්ස් සෙට් උනොත් ගොඩ. උදාහරන වැස්ස වෙලාවක කැමරාවක් උස්සන් ඇවිදගෙන ගිහින් වීඩියෝ කරන්න පුලුහන්. වැඩිය ඕනෙ නෑ ගෙදර පූසෙක් ඉන්නවනම් ඌව අතගාන ගමන් වීඩියෝ කරලා මයික් එකක් set කරලා උගෙ පුරුපුරු සද්දෙත් ඇඩ් කරන්න පුලුහන්. YouTube වීඩියෝ කරනවා නම් හැමෝම කරන දෙයක් කරලා value added option එකක් එකතු කරන්න. මොකක් හරි සිංදුවක් කියන එකක් වීඩියෝ කරනවා නම් එතන බල්ලෙක් තියන්න. කොහෙහරි යනවනම් බල්ලෙක් එක්ක යන්න ඔය වගේ. :P
     

    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    ඒකෙන් එන්නෙ common දේවල්නෙ
    Generate 10 unconventional, rare, or overlooked business ideas that are not commonly found in startup lists. These ideas should be futuristic, weird-but-possible, or designed for niche markets. Avoid generic tech or e-commerce startups. Include a brief explanation of why each idea could work and what makes it stand out. Bonus if it's something that could become a trend before others notice.
    try this
     
    • Like
    Reactions: tha123

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    පොල් ලෙලි ගහලා විකුණපං .
    පෙට්‍රල් ලූස් විකුණපං .
    සිකරැට් , බීඩි ලූස් විකුණපං .
    තම්බපු හාල් 500g පැකට් විකුණපං.
    ඉදුණු පලතුරු පැකට් හදලා විකුණපං .
    සක්සස් උනාම. මගෙ කන්සල්ට ෆී එක වෙනුවට මට කීයක් හරි දියංකො .💪
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,858
    10,040
    113
    පොල් ලෙලි ගහලා විකුණපං .
    පෙට්‍රල් ලූස් විකුණපං .
    සිකරැට් , බීඩි ලූස් විකුණපං .
    තම්බපු හාල් 500g පැකට් විකුණපං.
    ඉදුණු පලතුරු පැකට් හදලා විකුණපං .
    සක්සස් උනාම. මගෙ කන්සල්ට ෆී එක වෙනුවට මට කීයක් හරි දියංකො .💪
    Ideas ටිකට thank you, ඒත් මම ඉන්න area එකේනම් අමාරුයි. හන්දියක් ගානෙ සිල්ලර කඩ.
    හාල් වැඩේ වෙන පැත්තකට වගේ කරන්න බලන්න පුලුවන්. ඔය වගේ පොඩි weight වලට ගන්නවද කට්ටිය.