සල්ලි~හොයපු~කලාව

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
එහෙම උනොත් නම් සෑහෙන ගානක් ඉතුරු වෙනවනේ..ඇයි යකෝ කාල ඉන්න පුළුවන්ද අපි කරන දේකට මුන් ගෙඩිය පිටින් $1 ගත්තම? අනිත් එක අපි වැඩක් හොඳට කරලා බෝනස් එකක් හම්බුනොත් ඒකෙන් උන්ටත් බෝනස් :baffled: හූල්ලනව නෙමෙයි හීල්ලෙනවා :lol:
මට නම් තවම බෝනස් ලැබිලා නැහැ බන්! උන් නිකම් ඉඳන් හොයනවා නෙ එලටම. ශත ගනන් ගණන් කරන්නත් අමාරු නිසා වෙන්න ඇති කෙළින්ම $1 වගේ රවුම් ගානක් ගන්නේ

 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ela machan

    good luck machan elaz


    Niyamai!

    Thanks post kalata, meka online money hoyana/oyanna try karana ayata loku help ekak.

    Good Luck!



    ජයවේවා යාළුවා

    කට්ටියටම ස්තුති අදහස් දැක්වුවාට :cool:
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,440
    5,551
    113
    Lankawata paypal withdraw karanna be ne machan kelinma. Kohomada paypal salli genna ganne?
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    මේවට watermark දැම්මට අහිතක් හිතන්න එපා..නැත්නම් මේව තව ටික දවසකින් සුභපැතුම් පත් වල print වෙයි හෝ කිසිම හිරිකිතයක් නැතුව Facebook එකේ රවුම් ගහයි. :baffled: එහෙම සුන්දර අත්දැකීම් තියෙන නිසයි මෙහෙම කරේ :eek:



    :P:P:P
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    පළවෙනි පාරට ෆොටෝශොප් වලින් ට්‍රයි එකක් දුන්නා! නැත්තම් කෙළින්න අර ටූල් එකෙන් ගේම දුන්නේ:P

    emogirl05.png

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩේ මේ අපේ ෆොටෝ එකක් කටූන් එකක් විදිහට හදාගන්නේ කොහොමද?