apo akamaththak na machan. habai mehema eka comment ekakin kiyanna puluwan step 2,3 process ekak nemeyi..ekayi awula..passe welawaka man thread ekak dannamko meka kiyala deeela![]()
මට නම් තවම බෝනස් ලැබිලා නැහැ බන්! උන් නිකම් ඉඳන් හොයනවා නෙ එලටම. ශත ගනන් ගණන් කරන්නත් අමාරු නිසා වෙන්න ඇති කෙළින්ම $1 වගේ රවුම් ගානක් ගන්නේඑහෙම උනොත් නම් සෑහෙන ගානක් ඉතුරු වෙනවනේ..ඇයි යකෝ කාල ඉන්න පුළුවන්ද අපි කරන දේකට මුන් ගෙඩිය පිටින් $1 ගත්තම? අනිත් එක අපි වැඩක් හොඳට කරලා බෝනස් එකක් හම්බුනොත් ඒකෙන් උන්ටත් බෝනස්හූල්ලනව නෙමෙයි හීල්ලෙනවා
![]()
ela machan
good luck machan elaz
elaz
Niyamai!
Thanks post kalata, meka online money hoyana/oyanna try karana ayata loku help ekak.
Good Luck!
elaz
ජයවේවා යාළුවා
කට්ටියටම ස්තුති අදහස් දැක්වුවාටniyamai

Lankawata paypal withdraw karanna be ne machan kelinma. Kohomada paypal salli genna ganne?
එහෙම සුන්දර අත්දැකීම් තියෙන නිසයි මෙහෙම කරේ 


