සුපිරි මචං. මට මේ වගේ ඔය ආලෝකය/අඳුරු වෙන තැන් වල පාට හොයාගන්න එක තමයි කරන්න අමාරු වැඩේ 
අඩේ මේ අපේ ෆොටෝ එකක් කටූන් එකක් විදිහට හදාගන්නේ කොහොමද?

aniwadaahan machanඕක දැන් කීප දෙනෙක්ම ඇහුව මං නිවාඩු වෙලාවකට මේ වගේ අඳින විදිය කියල ත්රෙඩ් එකක් දාන්නම් මචං![]()

මේක ගැන නම් ඉතින් කියන්න වචන නෑ..පන පිටින් වගේ![]()
සුපිරි මචං. මට මේ වගේ ඔය ආලෝකය/අඳුරු වෙන තැන් වල පාට හොයාගන්න එක තමයි කරන්න අමාරු වැඩේ
![]()
maxxa balagenada hadanne machan mehema