සල්ලි xxx

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,375
    4,004
    113
    මේවගේ වෙලාවට උබලා කරන්නේ කොහොමද..

    - ලක්ශ 30-40 ක් වගේ දීලා වාහනයක් ගද්දි බෑන්ක් එකට ගන්න එකාව අඩගහගෙන ගිහින් සල්ලි ඇරන් දෙනවා ද?

    - වෙන සේෆ් විදි මොනාද තියෙන්නේ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේවගේ වෙලාවට උබලා කරන්නේ කොහොමද..

    - ලක්ශ 30-40 ක් වගේ දීලා වාහනයක් ගද්දි බෑන්ක් එකට ගන්න එකාව අඩගහගෙන ගිහින් සල්ලි ඇරන් දෙනවා ද?

    - වෙන සේෆ් විදි මොනාද තියෙන්නේ?
    ඔව්. එක්කගිහිං රුපියලේ දෙකේ කාසි වලින් ගෙවන්න කියනව. 😊
     
    • Haha
    Reactions: KandyMalli

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Draft එකක් කියන්නේ මොකක්ද බං?
    පොඩ්ඩක් විස්තර කරපංකෝ

    බැංකු කෙටුම්පතක් යනු ඉල්ලන ගනුදෙනුකරුට එය ආවරණය කිරීමට ප්‍රමාණවත් අරමුදල් ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු නිකුත් කරන බැංකුව විසින් ගෙවීම සහතික කරන චෙක්පත් වර්ගයකි.