සල්ලි

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මොකක් හරි දේපලක්( නිවාස ගොඩනැගිලි ඉඩම්) මිලදී ගැනීමට යනකොට සල්ලි මදි උනොත්..මොකක් ද කරන්න පුලුවන් හොදම වැඩේ..බෑන්ක් ලෝන් කල් යනවා වැඩී නේද? Lolc lb finance වගේ තැන්වලින් ඉක්මනින් mortgage කරගන්න පුලුවන්ද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,244
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    Yaluwekgen illa ganna aeka.
    ratharan badu ukas tiyana aeka.(Jewellery)
    Vehicle aeka wikunala passe vehicle aekuk gannawa

    Personal loan aekuk dana aeka.(1day dena service aekaking)
     
    lanka37

    Junior member
  • Sep 29, 2009
    108
    8
    18
    පිළිගත් බැංකුවකින් ලෝන් එකක් ගනින් මචන්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මොකක් හරි දේපලක්( නිවාස ගොඩනැගිලි ඉඩම්) මිලදී ගැනීමට යනකොට සල්ලි මදි උනොත්..මොකක් ද කරන්න පුලුවන් හොදම වැඩේ..බෑන්ක් ලෝන් කල් යනවා වැඩී නේද? Lolc lb finance වගේ තැන්වලින් ඉක්මනින් mortgage කරගන්න පුලුවන්ද?

    Mortatge loan ekak onnam kypn dala dennam bn :)