සල්ලී_තුරුකරමු_2016_ඉදන් !

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Good one freak ayye:)

    මම save කරන විදිහත් පොඩ්ඩක් කියන්නම්...
    මගේ Salary යන්නේ people's bank එකට... but එකට Debit card එකක් නැහැ... සල්ලි ගන්න නම් පොත අරන් bank එකට යන්න ඕනේ... පෝලිමේ ඉදන් කට්ට කන්න ඕනේ සල්ලි ගන්න... හැම මාසෙම/අවශ්‍ය වෙලාවට fixed amount එකක් (always less than 50% from the salary ) අරන් HNB එකට දානවා... එකේ online banking ඉඳන් ඔක්කොම තියෙනවා... Bill payments ඔක්කොම කරන්නේ HNB එකෙන්... ගොඩක් වෙලාවට HNB එකේ සල්ලි ටික 3 months විතර ඇති වියදමට... එතනම 3 months salary එක save වෙනවා withdraw වෙන්නේ නැතුව... ගොඩක් වෙලාවට online payments නිසා සහ bank එකේ Situation එක දන්නා නිසා බොරුවට සල්ලි වියදම් වෙන්නේ නැහැ.... හුඟක් control වියදම්...
    මම marry කරලා නැහැ තාම... unmarried කෙනෙක්ට මේක හොඳ method එකක් කියල මම අත්දැකීමෙන් දන්නවා...
    පුලුවන්නම් අව්රුද්දක් කරලා බලන්න... දැක්කම බයවෙන amount එකක් අවරුද්දකින් save කරගන්න පුළුවන්...

    Aniwaryen:)
     
    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    animated-thank-you-image-0026.gif
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එල මචෝ එකගත්වයට ඔය ඔක්කොම පොඩියට හරි පටන් ගනින් මචෝ ගෙදර වත්තේ ගහක් වැවිලා ඵලයක් එද්දි පට්ට සතුටක් දනෙන්නේ අඩුම ගනේ කරපිංචා ගහක් වත් කඩෙන් මිටි වලට වියදම අඩු වෙන්නවත් වවන්න ඔන

    සහතික ඇත්ත මචන්! :)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම save කරන විදිහත් පොඩ්ඩක් කියන්නම්...
    මගේ Salary යන්නේ people's bank එකට... but එකට Debit card එකක් නැහැ... සල්ලි ගන්න නම් පොත අරන් bank එකට යන්න ඕනේ... පෝලිමේ ඉදන් කට්ට කන්න ඕනේ සල්ලි ගන්න... හැම මාසෙම/අවශ්‍ය වෙලාවට fixed amount එකක් (always less than 50% from the salary ) අරන් HNB එකට දානවා... එකේ online banking ඉඳන් ඔක්කොම තියෙනවා... Bill payments ඔක්කොම කරන්නේ HNB එකෙන්... ගොඩක් වෙලාවට HNB එකේ සල්ලි ටික 3 months විතර ඇති වියදමට... එතනම 3 months salary එක save වෙනවා withdraw වෙන්නේ නැතුව... ගොඩක් වෙලාවට online payments නිසා සහ bank එකේ Situation එක දන්නා නිසා බොරුවට සල්ලි වියදම් වෙන්නේ නැහැ.... හුඟක් control වියදම්...
    මම marry කරලා නැහැ තාම... unmarried කෙනෙක්ට මේක හොඳ method එකක් කියල මම අත්දැකීමෙන් දන්නවා...
    පුලුවන්නම් අව්රුද්දක් කරලා බලන්න... දැක්කම බයවෙන amount එකක් අවරුද්දකින් save කරගන්න පුළුවන්...

    උබ බදින්න කලින්ම මෙහෙම ඉතුරු කරන එක ගැන ඇත්තටම සන්තෝසයි. අපිට ඕවා ඒ කාලේ තේරුනේ නෑ. වෙඩින් එක ගන්න ගියාම, බැදලා වියදම් වැඩි වුනාම තමයි සල්ලි ටිකක් ඉතුරු කර නොගත්ත එකේ අඩුව තේරුනේ. ඒත් මම බදින්න කලිනුත් බොරුවට සල්ලි නාස්ති කලෙත් නැහැ. වැඩි හරියක් කලේ ගෙදරට වියදම් කරපු එක. ඒත් ට්‍රයි කලානම් අඩුම ගානේ ලක්ෂ 10ක් වත් ඉතුරු කරන්න තිබ්බා... :sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    එළ මචන් වටින අදහස් ටිකක් ... ලෙඩ වලදි ගොඩ වෙදකම නම් අනුමත කරන්නෙ නෑ ... ලෙඩ වලට ඉතුරු කරන්න ගිහින් ඉස්පිරිතාලෙ දවස් ගණන් නිවාඩු දාල තපින්න වෙන්නත් පුළුවන්

    :yes::yes::yes: