සල්ලී_ඉතුරු_කරමු_2016_ඉදන් !
මෙන්න මෙහෙමයි සල්ලි ඉතුරු කරන්නේ, මුලින්ම තමන්ගේ වියදම් ලිස්ට් එකට අත්‍යවශ්‍ය වියදමක් හැටියට පොඩි ගනක් වෙන් කරලා ඉතිරි කරන්න , දැන් එතකොට ඒක වියදමක් නේ , දැන් බොරුවට කෑගහන්න එපා , ඉතුරු කරන්න සල්ලි නැහැ කියලා, වියදම් කියලා ඉතිරි කරහාම හරි නේ
බයික් තියෙන අයට අවුලක් නැහැ, එත් කාර් තියෙන අය ලැට් එකට යන්නත් වහනෙ පුරුදු වෙලා නිසා ( හන්දියට කොන්ඩේ කපන්න වගේ ) බයිසිකලයක් හෝ පයින් ගිහින් ඉන්දන ඉතිරි කරන්න ( ශරිරය හොද ෆිට්නස් ඇවිල්ලා ඉස්සරා කලයෙ රොග වලට ට බෙහෙත් වියදම් අඩු වෙනත් අවස්තාවක් )
වත්තේ ඉඩ තියෙනවා නම් පොඩ් පොඩ් දෙවල් අයියෝ කඩෙන් ගන්න පුලුවන් කියලා හිතන්නේ නැතුව වවන්න නිකම්ම සල්ලි ඉතුරුයි,
කෙසෙල්, එලවලු වර්ග පොඩි දෙවල් , කරපිංචා, රම්පේ වගෙ දෙවල්, මිරිස් පොඩ්ඩක් ,
සහාල්, පිටි වගෙ දෙවල් ගොඩක් එකපාර ගන්න
ගැස් එක ගත්ත දවස සටහන් කර ගන්න , ඉවරවෙන දවස එක්ක සමන්ය ඇවරෙජ් එක හදාගන්න, ගැස් ඉවර වුනහම ඔක්කොම නවත්තලා කඩෙන් කනන් වියදම් කරන්නේ නැතුව ( ගැස් සම්යෙන් දැන් කොල් කරහම ත්‍රෙවිල් එකේ ගෙනත් දෙනවා එහෙම කරගෙන තමන්ගේ කාලය අමතර වියදම ඉතිරි කර ගන්න )
රැකියා වට යන ප්‍රවහනයට කොච්ච්යේ පුලුවන් නම් යන්න සීසන් එකක් අරගෙන සල්ලි ඉතුරුවෙනවා ගොඩක්,
ලමයිගේ සහා තමුන්ගෙත් කොන්ඩේ කපනන් හන්දියෙ කඩෙට රුපියල් 120 ගෙවන්නේ නැතුව ගෙදරදි මැශින් එකෙන් කපන්න හරි ලෙසි ( යූ ට්යුබ් එකේ ඔන තරම් කරන විදිය තියෙනවා )
පොඩි අසනිපයකදි ඩොක්ටර්ස්ලා චැනල් කරලා බර ගනන් වියදම් කරන්න එපා, ( හෙම්බේරිස්සාව , කැස්ස , බඩේ අමාරුව, උන ගතිය විතරක් සදහා ) ඔන තරම් ඉන්නවා ෆාමසිවල ඩොකාට වඩා හොදර බෙහෙත් වට්ටොරුව දෙන අය වෙල් 3 බඩු සනිප වෙන . ( මෙක කරන අයත් ඉන්නවා )
පිටි අහාර කඩෙ ගන්නේ නැතුව, අප්ප ඉදි ආප්ප , පාන් , කොත්තු, තෝසේ ගෙදරදි හදාගන්න ( රට ඉන්න අයට නම් මෙවා ගෙමක් නැහැ )
දුරකත බිල අඩු කර ගන්න ,හැමවෙලෙම ඉන්ටර්නෙට් හරහා සහා මෙල් මගින් අවශ්‍ය පණිවිඩ කල් තියා හුවමාරු කර ගන්න ,
ඉන්ටර් නෙට් බිල අවම කර ගන්න , යාලුවෝ සෙට් එකක් හදාගෙන කට්ටිය කතාවෙල එකම දේ ඩවුන් ලොඩ් නොකර හුවමාරු කරගන්න .
වහන කැඩුනහම එක එක ගරාජ් වලට ගිහින් රස්තියාදු නොවි එකාම් දැනක් හුරු කරගන්න මෙ සංකල්පය අපි කරන හැම දෙකටම පොදුයි, ගෙදරට අවශ්‍ය කැම බඩු ගන්න වුනත් සිල්ලර තොග කඩ.
මම කිව්ව මේ පොඩි දෙවල් වල පරස්පර ඇති වෙනන් පුලුවන් එත් රු 2000 ක්වත් ඉතිරියක් කරගනන් පුලුවන් ට්‍රයි කරලා, ඔයාලගේ අදහස් යොජනාත් ඉදිරිපත් කරන්න

හැමොම කියන්නේ සල්ලි හොයන විදි නේ ඔනන් මම කිව්වා මහන්සියෙන් හම්බු කරපු සල්ලි ඉතිරි කරන විදිය ටිකක් ඔයාලගේ අදහසුත් කියන්න පුලුවන් නම් වටිනවා අපිටත් අලුත් දෙයක් දැනගන්න
Last edited: