සල්ලී_තුරුකරමු_2016_ඉදන් !

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
You must spread some Reputation around before giving it to freak88 again
Thanks bro !

තෑන්ක්ස් මචෝ අයිඩියා එකට..රෙප් 3+​
Thanks bro !

Thanks bro !

Thanks bro !

ado patta ban, meka fb eke share karannada ?
Thanks bro ! wiyakarana waradi hari gassala karunu viyata danna puluwan nam watinawa :cool:

මරුසිරා;19516714 said:
හොද පොස්ට් එකක් මචෝ ..
Thanks bro !

දන්කාලේ නම් අනිවාර්යයෙන් මිරිස් දෙහි වගේ වව්වොත් ඉතුරු නෙමේ තවත් ගෙයක් දොරක් හදාගන්නත් පුළුවන්:P

රේප් +8

Thanks bro dehi amathaka wuna :sorry:
හොද thread එකක් bro.

Thanks bro !
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    එළ මචන් වටින අදහස් ටිකක් ... ලෙඩ වලදි ගොඩ වෙදකම නම් අනුමත කරන්නෙ නෑ ... ලෙඩ වලට ඉතුරු කරන්න ගිහින් ඉස්පිරිතාලෙ දවස් ගණන් නිවාඩු දාල තපින්න වෙන්නත් පුළුවන්

    :yes::yes::yes::yes:
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    මම save කරන විදිහත් පොඩ්ඩක් කියන්නම්...
    මගේ Salary යන්නේ people's bank එකට... but එකට Debit card එකක් නැහැ... සල්ලි ගන්න නම් පොත අරන් bank එකට යන්න ඕනේ... පෝලිමේ ඉදන් කට්ට කන්න ඕනේ සල්ලි ගන්න... හැම මාසෙම/අවශ්‍ය වෙලාවට fixed amount එකක් (always less than 50% from the salary ) අරන් HNB එකට දානවා... එකේ online banking ඉඳන් ඔක්කොම තියෙනවා... Bill payments ඔක්කොම කරන්නේ HNB එකෙන්... ගොඩක් වෙලාවට HNB එකේ සල්ලි ටික 3 months විතර ඇති වියදමට... එතනම 3 months salary එක save වෙනවා withdraw වෙන්නේ නැතුව... ගොඩක් වෙලාවට online payments නිසා සහ bank එකේ Situation එක දන්නා නිසා බොරුවට සල්ලි වියදම් වෙන්නේ නැහැ.... හුඟක් control වියදම්...
    මම marry කරලා නැහැ තාම... unmarried කෙනෙක්ට මේක හොඳ method එකක් කියල මම අත්දැකීමෙන් දන්නවා...
    පුලුවන්නම් අව්රුද්දක් කරලා බලන්න... දැක්කම බයවෙන amount එකක් අවරුද්දකින් save කරගන්න පුළුවන්...
     
    • Like
    Reactions: sika2 and freak88

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එළවලු වවන වැඩේට මම උඩින්ම එකගයි මචන්. ගොඩක් වෙලාවට ගනන් වැඩිත් අපිට ලේසියෙන්ම වවන්න පුලුවන් දේවලුයි (උදා: මිරිස්, දෙහි).
     
    thanks machoo debit card nathi hinda ethanath chance adui neh salli kudu wenawa good good +
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එළවලු වවන වැඩේට මම උඩින්ම එකගයි මචන්. ගොඩක් වෙලාවට ගනන් වැඩිත් අපිට ලේසියෙන්ම වවන්න පුලුවන් දේවලුයි (උදා: මිරිස්, දෙහි).

    එල මචෝ එකගත්වයට ඔය ඔක්කොම පොඩියට හරි පටන් ගනින් මචෝ ගෙදර වත්තේ ගහක් වැවිලා ඵලයක් එද්දි පට්ට සතුටක් දනෙන්නේ අඩුම ගනේ කරපිංචා ගහක් වත් කඩෙන් මිටි වලට වියදම අඩු වෙන්නවත් වවන්න ඔන
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,882
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    TFS!
    You must spread some Reputation around before giving it to freak88 again.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,671
    2,518
    113
    නිධානයක් උඩ
    මම save කරන විදිහත් පොඩ්ඩක් කියන්නම්...
    මගේ Salary යන්නේ people's bank එකට... but එකට Debit card එකක් නැහැ... සල්ලි ගන්න නම් පොත අරන් bank එකට යන්න ඕනේ... පෝලිමේ ඉදන් කට්ට කන්න ඕනේ සල්ලි ගන්න... හැම මාසෙම/අවශ්‍ය වෙලාවට fixed amount එකක් (always less than 50% from the salary ) අරන් HNB එකට දානවා... එකේ online banking ඉඳන් ඔක්කොම තියෙනවා... Bill payments ඔක්කොම කරන්නේ HNB එකෙන්... ගොඩක් වෙලාවට HNB එකේ සල්ලි ටික 3 months විතර ඇති වියදමට... එතනම 3 months salary එක save වෙනවා withdraw වෙන්නේ නැතුව... ගොඩක් වෙලාවට online payments නිසා සහ bank එකේ Situation එක දන්නා නිසා බොරුවට සල්ලි වියදම් වෙන්නේ නැහැ.... හුඟක් control වියදම්...
    මම marry කරලා නැහැ තාම... unmarried කෙනෙක්ට මේක හොඳ method එකක් කියල මම අත්දැකීමෙන් දන්නවා...
    පුලුවන්නම් අව්රුද්දක් කරලා බලන්න... දැක්කම බයවෙන amount එකක් අවරුද්දකින් save කරගන්න පුළුවන්...

    අඩෝ මමත් ඔය ක්‍රමය තමයි කරන්නේ..අවුරුද්දකට 3/4 පාරකට වඩා සල්ලි අදින්නේ නැහැ. මාර විදිහට කොන්ට්‍රෝල් වෙනවා.

    ලක්ෂයක්,දෙකක් එකතු වුනහම ෆික්ස් ඩිපොසිට් දානවා එක එක තැන්වල. මුලින් රිසක් එක අඩු තැන්වල අඩු පොලියට (බැංකු)ඊටපස්සේ ටිකක් රිසක් එක වැඩි තැන්වල වැඩි පොලියට(ෆිනෑන්ස් කොම්පැනි)
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    Machan hoda management plan ekak. patta machan. mata godak wiyadam wenne. Call, Internet walata. mama me Jan idan e wiyadam serama adu karagannawa aniwa :yes: