සල් ශාරුක්ට ජයවෙවා !!

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    අපේ රට ගැන මොනවත්ම දන්නැති උගුඩුවෙක් මහින්දට චන්දෙ දෙන්නලු අනේ මෙහමත් ගොන් දේශපාලනයක්..
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10898034_768476453234228_7566383831273024062_n.jpg


    10885576_768490749899465_5018977721560779228_n.jpg
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ශ්‍රී ලාංකීය කළා කරුවන් පිරිසකට අද උදෑසන එල්ල වූ මැර ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමි. මෙහි ශ්‍රී ලාංකීය යැයි සඳහන් කලේ ශ්‍රී ලාංකීය නොවන අනුන්ගේ රටවල මැතිවරණ ව්‍යාපාර වලට මුදලට තම සේවාව ලබා දෙන කළා කරුවන් පිරිසක් ද මේ රටේ ඉන්නා බැවිනි. කව්රු කා වෙනුවෙන් පෙනී සිටියත් එය එම පුද්ගලයාගේ ස්වයං අයිතිය වන අතර එය තවත් පුද්ගලයෙකු ගෙන් පහර කෑමට හේතුවක් නොවිය යුතුය යන්න ශිෂ්ඨ සමාජයේ පිළිගනිම වන්නේය. අල්ලපූ රටේ තරු ඉදිරියෙන් නටද්දී අපේ රටේ තරු පසුපසින් නටන සම්මාන උළෙලවල් පසුගිය කාලේ අපි දුටුවෙමු. දැන් ඊටත් එහා යමින් අල්ලපු රටේ තරු මල් වලින් පිළිගනිද්දී අපේ තරු වලට ගල් ප්‍රහාර එල්ලවන කාලයක් උදාවී ඇත. රටේ නිලි රැජින උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන වකවානුවක මෙවැනි සිදුවීමක් සත්‍ය වශයෙන්ම ඔබ අනුමත කරන්නේදැයි මම මාලිනී ෆොන්සේකා මහත්මියගෙන් අසන්නෙමි.එම කලාකරුවන් කියන දේ පිලි නොගැනීම ඔබේ අයිතියයි එනමුත් ජනාමුල නායකයෙකු බලයේ සිටින බව පවසන ජැක්සන් ඇන්තනි කලාකරුවාගෙන්ද මම එම ප්‍රශ්නයම අසන්නෙමි. ජනාධිපති උපදේශක මහා නළු රවීන්ද්‍ර රන්දෙනිය මහතාගෙන්ද එම ප්‍රශ්නය අසන්නෙමි. මෙයද ඔබලා පතන දේශය? මෙයද ඔබලා පතන රටේ අනාගතය? මෙවැනි ගල් ගසන අනාගත පරපුරක් දැකීමද ඔබලාගේ අභිලාශය? නැතිනම් මේ අපි දකින්නේ කලාකරුවන් වෙනුවෙන් ඔබලා අද ඉටුකරන කාර්යභාරයද?
    සුභ අනාගතයක්.