සවර්ණවහිනියේ මුස්ලිම් කෙල්ලෙක්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Screenshot-91.png
    16GJ3WZ
     
    • Haha
    Reactions: Asmodeus

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    පොඩ්ඩක් හොයල බලන්න වෙයි මුන් කෆීර් තියං ඉන්නවා කියන්නේ කෝටි වගේ උඩින් ඇවිත් ගහයි ද ? :baffled::dull:

    කෆීර් nemai ban Khaafir eka arabic vachanayak oka theruma allhava vishvasa karan nethi un(Muslim nowana un) kiyala
     
    shen95

    Junior member
  • Oct 21, 2015
    142
    21
    18
    ammata huka ganna kiyapan kari anthawadi adahas darana kari thambinta.mama fb na nattan mn gema adinawa kari wesawongen mama sinhala man marry karala inne muslim girl kenek matath oya prashna awa gedara ayagen neme pita ponna hukannalagen hukaganin kiyla mn awe muslim gamatama gihin thaniyen giye hutto baya nathuwa kariyo agama witharai uda dagena inne minissunwa saththu wage hira karala tyena jarama jathiyak.sathutin innawanm dennek mona agame unath echcharane wenna ona.
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    ඇයි බන් මුන් මුස්ලිම් න්ම් සින්හලෙන් ෆෙස්බුක් එකෙ චැට් කරන්නෙ

    Mata penne wena puke amaru karayo tikak karana wedak wage, un okkotoma sinhala typing puluwanne balan yanakota.:lol:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    fake ද නැද්ද කියලා බලන්න පුළුවන්නේ උන්ගේ accounts වලට ගියා නම්
    තුවාන් කියන්නේ මතවාද හදන එකෙක්
    උ පොස්ට් දාන්නේ සිංහලෙන්
    අනික මේක friends only පොස්ට් එකක්
    දෙමලෙන් reply කරපු ඒවා මම දැම්මේ නැහැ මට තේරෙන්නේ නැහැනේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ammata huka ganna kiyapan kari anthawadi adahas darana kari thambinta.mama fb na nattan mn gema adinawa kari wesawongen mama sinhala man marry karala inne muslim girl kenek matath oya prashna awa gedara ayagen neme pita ponna hukannalagen hukaganin kiyla mn awe muslim gamatama gihin thaniyen giye hutto baya nathuwa kariyo agama witharai uda dagena inne minissunwa saththu wage hira karala tyena jarama jathiyak.sathutin innawanm dennek mona agame unath echcharane wenna ona.

    එල කොල්ලෙක්ක්
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    හැබැයි අපේ සමාජයට වඩා උන් වෙනස්
    උන්ට උන්ගේ පල්ලියයි,සමජයයි නොසලකා කින්න බැහැ
    හිතන්න මීට අවුරුදු 20 25 කට කලින් උන් හිජාබ් ඇන්දා ද.සාරි සන්වාරි ඇන්දේ
    දැන් සාරි සල්වාරි අදින ගෑනු ඉන්නේ කලාතුරකින්
    උන්ගේ පල්ලියෙන් තීරණය කලොත් හිජාබ් ඇදපන් කියලා උන්ට අදින්න වෙනවා.
    වයසක ආච්චිලත් ඉන්නේ ඔන තරම් හිජාබ් අදින.උන්ට ඉස්සර අදින්න ඇත්තේ සාරි සල්වාරි.දැන් පල්ලියේ බලපෑමට යට වෙලා
    අපිට මේ දේවල් අපිට ප්‍රශ්නයක් නොවන තාක් නොසලකා ඉන්න පුලුවන් උන්ගේ ජනගහනය 35-40 % පනිනකන්.ඉට පස්සේ කාෆිර් ල වෙන්නේ අපි