හැබැයි අපේ සමාජයට වඩා උන් වෙනස්
උන්ට උන්ගේ පල්ලියයි,සමජයයි නොසලකා කින්න බැහැ
හිතන්න මීට අවුරුදු 20 25 කට කලින් උන් හිජාබ් ඇන්දා ද.සාරි සන්වාරි ඇන්දේ
දැන් සාරි සල්වාරි අදින ගෑනු ඉන්නේ කලාතුරකින්
උන්ගේ පල්ලියෙන් තීරණය කලොත් හිජාබ් ඇදපන් කියලා උන්ට අදින්න වෙනවා.
වයසක ආච්චිලත් ඉන්නේ ඔන තරම් හිජාබ් අදින.උන්ට ඉස්සර අදින්න ඇත්තේ සාරි සල්වාරි.දැන් පල්ලියේ බලපෑමට යට වෙලා
අපිට මේ දේවල් අපිට ප්‍රශ්නයක් නොවන තාක් නොසලකා ඉන්න පුලුවන් උන්ගේ ජනගහනය 35-40 % පනිනකන්.ඉට පස්සේ කාෆිර් ල වෙන්නේ අපි
කුරුසයන්ටත් අදාලයි 15% පැන්න ගමන් හරි


