kisima deyak question karan neti mati harak banඇයි බං සවලෙන් බෙදන්නේ ? එහෙම කලාම මක්කය වෙන්නේ ?
චයිනීස් කනව නං , තෙල් බෝතලේ ගිහිල්ල දීල ඒකෙන් උයල දෙන්න පුලුවන් තැනකින් කාපං.
මම හිතන්නෙ වැඩිම හානිය වෙන්නෙ ඔය පාවිච්චි කරන බාල තෙල් වලින්
කඩෙන් කනව නං පුලුවන් තරං රයිස් & කරී ඔප්ශන් වලට යන එක සේෆ්.
ඉදි ආප්ප , ඉට්ලි වගේ ස්ටීම් කරන එව්වත් අව්ලක් නෑ

මයේ පුතා ඉක්කොලේ ගිහින් ඉවර වෙයන්කෝඇයි බං සවලෙන් බෙදන්නේ ? එහෙම කලාම මක්කය වෙන්නේ ?
මට නම් එපාම කරපු දෙයක් තමයි ඔහොම එක ගොඩට දාල 4-5 දෙනෙක් එක්ක කන එක මම ලොවෙත් එහෙම කාල නෑ
ඉස්කෝලෙ කාලෙවත්???මට නම් එපාම කරපු දෙයක් තමයි ඔහොම එක ගොඩට දාල 4-5 දෙනෙක් එක්ක කන එක මම ලොවෙත් එහෙම කාල නෑ
Adu kule huttala owata asaiඇයි බං සවලෙන් බෙදන්නේ ? එහෙම කලාම මක්කය වෙන්නේ ?
මට නම් එපාම කරපු දෙයක් තමයි ඔහොම එක ගොඩට දාල 4-5 දෙනෙක් එක්ක කන එක මම ලොවෙත් එහෙම කාල නෑ