සව්දි කාරයෝ ලංකාවේ මුස්ලිම් කෙල්ලේක්ගේ බ

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    ගැහැණුන්ට පාරේ තනියම යන්න බෑ කියල කොහොමද කියන්නේ ඇවිල්ල බලන්න.. මම ඩුබායි ඉන්නේ මෙහේ ඕනතරම් ගැහැණු පාරේ තනියම යනවා... මම හැම සති දෙකකට සැරයක් සවුදියට යනවා මෙහේ ඉඳන්... සවුදියේ ඊටත් වඩා ගැහැණු පාරේ තනියම යනවා... ටැක්සිවල යනවා...තනියම දවස පුරා ශොප්පින්ග් කරකර ඇවිදිනවා...වෙලාවකට ගැහණුන්ට පිරිමින්ට වඩා වැඩි නිදහසක් වගේ දැනෙන තරමටම... ලංකාවේ ඉඳගෙන දැක්ක වගේ කියන්නේ නැතිව අවිල්ලා බලලා කතාකරන්න... එලියට යන්න දෙන්නේ නැත්තේ තනියම යන්න දෙන්නෙ නත්තේ ගෙවල්වල වඩකරන හවුස්මේට්ලටයි... ගියෝතින් වෙන්නේ ගොඩක් වෙලාවට කොක්කක් හරි සමහරි පනිනවා... ඒකයි ලංකාවේ එයාලට විදේශ සේවා එකෙන්ම බලකරල එවන්නේ පාරේ තනියම යන්න එපා... ඉන්න තැන මාරු කරන්න එපා කියලා... :yes:

    සවුදියේ ගැහැණුන්ට තහනමකට තියෙන්නේ වාහන ඩ්‍රයිව් කරන එක විතරයි බොහෝදුරට... ඒකදුන්නොත් මුන් කොහෙ කොහේ ගිහිල්ල කීයට ඒවිද මොනව කරගනීවිද කියල දන්නේ නෑ..
    සෞදිවල පිරිමි උන් වාහන එලවන්නෙම වඳුරට දැලිපිහිය ලැබුනා වගේ... කෙල්ලොත් සෙට් උනෝතිං ඉඳල ඉවරයි... :shocked:
    නමුත් මෙහෙ ඩුබයිවල ගැහැණුන්ටත් වාහන එලවන්න පුලුවන් මම කුවයිට් ගියා සතියකට.. එහෙත් පුලුවන්...
    :yes:

    මම කිව්වේ සෞදි කාන්තාවන් ගැන නෙමෙයි ,වෙනත් ජාතික කාන්තාවන් ගැන සෞදි කාන්තාවන් ගැන කියනවා නම් bank , office වගේ තැන්වල කාන්තාවන්ට වෙනම entrance එකක් තියනවා. ඔක්කොම පොදු ස්ථාන ( මුහුදු වෙරළවල පවා ) කාන්තාවන්ට පමණක් ස්ථාන තියෙන්නේ.

    උඹ මෙතන සෞදියේ ගැහැනුන්ට වාහන එළවීමට නොදීම සාදාරනීකරණය කරන්න හදනවා. So lame machan. උඹ පිළිගන්න කැමති නැද්ද සෞදි නීතිය සැර වැඩියි කියල ?

    උඹ විශ්වාස කරනවද මිනිස්සුන්ට රජෙක් නැතුව තමන්ගේ රටේ පාලකය තෝර ගන්න අයිතියක් තියනවා කියල ?
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    උඹ පිළිගන්න කැමති නැද්ද සෞදි නීතිය සැර වැඩියි කියල ?

    සෞදි නිතිය සැර කෙසේ වෙතත් ඒක සාදාරනද කියන එකයි මෙතෙන ප්‍රස්නේ..
    සෞදියන්සලා කරන වැරදිවලට කෝ දඩුවම්?
    ඔය නිතිය හරියටම කරන්නේ පිටවුන්ටයි.

    උඹ විශ්වාස කරනවද මිනිස්සුන්ට රජෙක් නැතුව තමන්ගේ රටේ පාලකය තෝර ගන්න අයිතියක් තියනවා කියල ?

    නියම ප්‍රස්නේ නමුත් ඕකට ඇමරිකන්ස්ලා ඉඩ දෙයිද? එහෙම උනොත් උන්ට පොල්ල තමයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කවුද කියන්නේ බන් නැහැ කියලා. සෞදියේ තරම් බලු වැඩ වෙන්න ලෝකේ කොහෙවත්. බදු පොට් , අරක්කු කසිප්පු, හැමදේම තියනවා බන්. උන්ට සල්ලි වැහි වහැලා. ගොඩක් වෙලාවට සෞදි කාරයෝ අසහනේ පිට කර ගන්නේ ගෙදර වැඩකාරි ගෙන් , තමන්ගේ මන්ද මානසික දරුවෙක් ඉන්නවා නම් උගෙන්, සහෝදරියකගෙන් , එත් උන්ගේ බලු වැඩ ලෝකෙට යන්නේ නැහැ.

    කොහොමත් ලෝකේ වැඩිපුරම තිරිසන් අපරාද වලට පෙලබෙන්නේ කුර්දි ජාතිකයන් ( ඉරාන, ඉරාක , සිරියා, ) එක මචං ඔවුන්ගේ ආගමහ හා ලේඉවලින් පැවතෙන දෙයක්
    .
    ලෝකෙ කොහෙත් ඔහොම තමයි බන්
    ලංකාවෙත් කොච්චර තිරිසත් අපරාධ සිද්ධ වෙනවද
    ලෝකය ඉස්සරහට යනකොට මිනිස්සුන්ගෙ හිත් දුෂණය වෙනවා
    ඕකට ඉතින් නිතිය පිහිටෙන්ම වෙනස් කරන්න බෑ
    හැමෝම මනුශියව හිතුව නම් කොච්චර හොදද
     
    • Like
    Reactions: maxboysl

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    ගැහැණුන්ට පාරේ තනියම යන්න බෑ කියල කොහොමද කියන්නේ ඇවිල්ල බලන්න.. මම ඩුබායි ඉන්නේ මෙහේ ඕනතරම් ගැහැණු පාරේ තනියම යනවා... මම හැම සති දෙකකට සැරයක් සවුදියට යනවා මෙහේ ඉඳන්... සවුදියේ ඊටත් වඩා ගැහැණු පාරේ තනියම යනවා... ටැක්සිවල යනවා...තනියම දවස පුරා ශොප්පින්ග් කරකර ඇවිදිනවා...වෙලාවකට ගැහණුන්ට පිරිමින්ට වඩා වැඩි නිදහසක් වගේ දැනෙන තරමටම... ලංකාවේ ඉඳගෙන දැක්ක වගේ කියන්නේ නැතිව අවිල්ලා බලලා කතාකරන්න... එලියට යන්න දෙන්නේ නැත්තේ තනියම යන්න දෙන්නෙ නත්තේ ගෙවල්වල වඩකරන හවුස්මේට්ලටයි... ගියෝතින් වෙන්නේ ගොඩක් වෙලාවට කොක්කක් හරි සමහරි පනිනවා... ඒකයි ලංකාවේ එයාලට විදේශ සේවා එකෙන්ම බලකරල එවන්නේ පාරේ තනියම යන්න එපා... ඉන්න තැන මාරු කරන්න එපා කියලා... :yes:

    සවුදියේ ගැහැණුන්ට තහනමකට තියෙන්නේ වාහන ඩ්‍රයිව් කරන එක විතරයි බොහෝදුරට... ඒකදුන්නොත් මුන් කොහෙ කොහේ ගිහිල්ල කීයට ඒවිද මොනව කරගනීවිද කියල දන්නේ නෑ..
    සෞදිවල පිරිමි උන් වාහන එලවන්නෙම වඳුරට දැලිපිහිය ලැබුනා වගේ... කෙල්ලොත් සෙට් උනෝතිං ඉඳල ඉවරයි... :shocked:
    නමුත් මෙහෙ ඩුබයිවල ගැහැණුන්ටත් වාහන එලවන්න පුලුවන් මම කුවයිට් ගියා සතියකට.. එහෙත් පුලුවන්...
    :yes:

    පලයන් බන් යන්න බොරු කෙලින්නෙ නැතුව :growl::growl::growl::growl::growl:සෞදි සල්ලි තියන නොදියුනු මෝඩ සක්කිලි ඉන්න රටක් ,,හවුස් මේඩ්ල පනිනව කියන්නෙ උන්ට ගෙවල් වල ඉන්න උන්ගෙන් කරදර නිසා මොකද සෞදි කාරයො කියන්නෙ සත්තු වගේ ජාතියක් ....
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මෙහෙමත් මෝඩ මිනිස්සු රැලක්............ :(

    රිසානා වෙනුවෙන් යාච්ඥා පමණයි

    සරියා නීතිය අනුව යමින් රිසානාට මරණ දඩුවම ලබාදීම පිළිබදව සෞදිරජය ගත් පියවර පිළිබද විරෝධතා හා සත්‍යග්‍රහ පැවැත්වීම තම ආගමට කරන නිගාවක් බව අදහස් කරණ මුතූර් ප්‍රදේශයේ මුස්ලිම් ජනයා ඇය වෙනුවෙන් 11සිකුරාදා දින මුස්ලිම් පල්ලිවල විශේෂ යාඥාවන් පැවැත්වීමට කටයුතු සංවිධානය කරති.
    සෞදි අරාබියේ මරණ දඩුවම් හිමිව සිටි රිසානා නෆීක් මරා දැමීමෙන් අනතුරුව රිසානා පදිංචිව සිටි මූතූර් සාපිනගර් ඇගේ නිවසට දහස් ගණනින් ජනතාව ඇද එන්නට වූයේ රිසිනා මරා දැමීමේ පුවත ඔවුන් වෙත සැළවීමත් සමගයි.
    ඉතා දිළිදු පවුලක උපන් රිසානා තම සහෝදරයාට හා සහෝදරියන් දෙදෙනාට හොද අධ්යාේපනයක් ලබාදීම සදහා තමා පාසල් වයසේ සිටියදීම අධ්යා පන කටයුතුද අතරමග නවතා විදේශ ගතවූයේ දහසකුත් බලාපොරොත්තු ඇතිවයිග එහෙත් ඇයගේ සියලු බලාපොරොත්තු සිහිනයක් බවට පත්කරමින් රිසානාට එහි සේවය කිරීමට හැකි වූයේ සති දෙකක් පමණ වූ කෙටි කාලයක් පමණි ළමා වියේ පසුවූ රිසානාට දරුවෙකු බලා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවීය ඇය තමා භාරයේ සිටි සිව් මස් දරුවාට කිරිපෙවමින් සිටියදී දරුවා බිම වැටී කිරි පිටඋගුරේ යෑම හේතුවෙන් තම භාරයේ සිටි දරුවා මිය ගිය බව රිසානා ප්රිකාශ කර තිබිණි එම වරදට මරණ දඩුවම් ලැබූ රිසානා 2005 වර්ෂයේ සිට 2013 ජනවාරි මස 09 වෙනි දින ඇය මරා දමනා තෙක් සවුදි හිරකදවුරක කාලය ගෙවීය.
    මෙම වසර හතක කාලය තුල අවස්ථා දෙකකදී රිසානාගේ දෙමාපියෝ ශ්රිවලංකා රජයේ හා පෞද්ගලික අංශයේ අනුග්ර්හය මත රිසානා හිරගත කර තිබු සෞදි හිරකදවුර වෙත ගියහග ඔවුන් එහිදී රිසානා මුණ ගැසී ඇති අතර රිසානාගේ මව පවසන ආකාරයට සිරකදවුර තුල සිටි රිසානා ඇයට එරට රජය මගින් මරණ දඩුවම් ලබා දී ඇති බැව් නොදැන සිටි බැව් පවසයි සිරකදවු‍රෙ දී ඇයට ලැබුණු මුදල් සබන් හා ටොපි වැනි දුව්යො තම සහෝදර සහෝදරියන් හට බෙදා දෙන ලෙස අවසන් වරට රිසානා මුණගැසීමට ගිය දෙමාපියන්ට ලබා දී රිසානා ප්රබකාශ කර ඇත්තේ තම සහෝදරියන්ට හොද අධ්යාදපනයක් ලබා දෙන ලෙසයිග
    පොල්අතු පැලක ජීවත්වන රිසානාගේ පිය දර කපා පවුලේ නඩත්තුව ගෙන යන අතර ඔවුන් සන්තකවම ඇත්තේ කරත්තයක් හා ගොන් බානක් පමණිග ඉතාදුක්බර ජීවිතයක් ගතකරන රිසානාගේ දෙමාපියන්ට රිසානා මිය ගිය බව සැළවීමත් සමග නිවසට ඇදී එන ජනතාවට තේ කොප්පයක් පවා ලබා දීමට නොහැකි තත්වයක් උදාවි තිබේග මෙම තත්වය අවබෝධකරගත් ශ්රිර ලංකා නාවික හමුදාව රිසානාගේ නිවසට අවශ්යෝ සලාක දුන්නේය.
    රිසානාගේ දෙමාපිය සහෝදර සහෝදරියන් තමන්ගේ ජීවිත ජීවත් කිරීම සදහා පාසල් වයසේදීම විදේශ ගත වූ රිසානාගේ දේහය දැක ගැනීමේ දැඩි ආශාවකින් පසු වූවද එම අවස්ථාවද බොහෝ දුරට ඔවුන් වෙතින් ගිලිහී යනු ඇති බැව් පැවසේ.

    http://www.lankadeepa.lk/index.php/articles/92193
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    _50022317_parents.jpg
    _65185903_38_rizana_s_passport-1.jpg
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි

    පුදුමාකාර මෝඩ හැත්තක් නේ.
    යකෝ එපාර කියාවි රිසානාගේ අම්ම තාත්තට අඬන්න වැලපෙන්නත් තහනම් එහෙම කලොත් අල්ලාහ් ට හොද නැහැ කියලා.. අනේ ඇත්තටම මේ එළකිරියේ ඉන්න තරුණ වයසේ මුස්ලිම් එවුන්ගෙන් මම අහන්නේ .උබලා ඉන්නෙත් මේ මතයෙමද?...උබලා කාටද ඔයි තරම් බය...මොකටද ඔයි තරම් සීමාවන් දාගෙන උබලා දුක් විදින්නේ...තමන් නොකළ වරදකට ඔයි මැරුණේ උබලගේම සහෝදරියක් නම් එත් උබලට දුකක් නැද්ද?...අල්ලට බයේ දුක හිරකරගෙන ඉන්නවද?..පල්ලියට බයේ කට වහන් ඉන්නවද?.අල්ලට නෙමෙයි බන් ........පවට බය වෙයල්ලා. හොරකමට බය වෙයල්ලා.ඇත්ත ඇති සැටියෙන් දකින්න උත්සාහ ගනිල්ලා...
     
    • Like
    Reactions: Dr. NAC

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ගැහැණුන්ට පාරේ තනියම යන්න බෑ කියල කොහොමද කියන්නේ ඇවිල්ල බලන්න.. මම ඩුබායි ඉන්නේ මෙහේ ඕනතරම් ගැහැණු පාරේ තනියම යනවා... මම හැම සති දෙකකට සැරයක් සවුදියට යනවා මෙහේ ඉඳන්... සවුදියේ ඊටත් වඩා ගැහැණු පාරේ තනියම යනවා... ටැක්සිවල යනවා...තනියම දවස පුරා ශොප්පින්ග් කරකර ඇවිදිනවා...වෙලාවකට ගැහණුන්ට පිරිමින්ට වඩා වැඩි නිදහසක් වගේ දැනෙන තරමටම... ලංකාවේ ඉඳගෙන දැක්ක වගේ කියන්නේ නැතිව අවිල්ලා බලලා කතාකරන්න... එලියට යන්න දෙන්නේ නැත්තේ තනියම යන්න දෙන්නෙ නත්තේ ගෙවල්වල වඩකරන හවුස්මේට්ලටයි... ගියෝතින් වෙන්නේ ගොඩක් වෙලාවට කොක්කක් හරි සමහරි පනිනවා... ඒකයි ලංකාවේ එයාලට විදේශ සේවා එකෙන්ම බලකරල එවන්නේ පාරේ තනියම යන්න එපා... ඉන්න තැන මාරු කරන්න එපා කියලා... :yes:

    සවුදියේ ගැහැණුන්ට තහනමකට තියෙන්නේ වාහන ඩ්‍රයිව් කරන එක විතරයි බොහෝදුරට... ඒකදුන්නොත් මුන් කොහෙ කොහේ ගිහිල්ල කීයට ඒවිද මොනව කරගනීවිද කියල දන්නේ නෑ..
    සෞදිවල පිරිමි උන් වාහන එලවන්නෙම වඳුරට දැලිපිහිය ලැබුනා වගේ... කෙල්ලොත් සෙට් උනෝතිං ඉඳල ඉවරයි... :shocked:
    නමුත් මෙහෙ ඩුබයිවල ගැහැණුන්ටත් වාහන එලවන්න පුලුවන් මම කුවයිට් ගියා සතියකට.. එහෙත් පුලුවන්...
    :yes:

    අනේ පලයන් බන් බොරු කියන්නේ නැතුව. සෞදියේ පුලක මන්ද මානසික දරුවෙක් ඉපදුනාම එයාව රේප් කරන්නේ සහෝදරයා නැත්තම් තාත්තා......
     
    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    reputation_neg.gif
    සව්දි කාරයෝ ලංකාවේ... 01-10-2013 09:04 AM -----

    දැන් මේ රේප් මගුල කපපු කොනකපාලුව හිතන් ඇති නේද හරි ලොකු වැඩක් කලා කියල ..බලන් හිටපන් අල්ල ඇවිත් උබ කරපු දේ ගැන සතුටු හිතිලා උබේ කොන අලවල යයි ....මේ මගුල රේප් ගන්න අපි මෙතන වැඩ කරන්නේ නැ තේරුනාද කොනකපාලුවනේ ....මේක හොදට මතක තියාගනින් තොපි මොනා කලත් කිව්වත් මේ රට කවදාවත් තොපේ වෙන්නේ නැ නෑමයි කියලා ....තොපි පලයවූ කාන්තාරෙට ගිහින්
    දීපන් අල්ලට ....ලැජ්ජා නැති කොන්දක් නැති මහා නිවට ජාතියක් තොපි ...එහෙම ජාතියයකට මේ වගේ උතුම් රටක් අයිති නැ තේරුනාද...අල්ලා හුජ්ජ බරයි අල්ලා හුජ්ජ බරයි කිය කිය මිනිස්සු මරණ සත්තු මරණ ජාතියක් තොපි ...දැන් උබලට කොහොමත් හුජ්ජ බර හැදිලා තමයි තියෙන්නේ ...සිංහල ජාතිය ගැන තොපි හිතාගෙන හිටිය වැරදි නේද ,තොපිට මෙහෙම වෙයි කියල තොපි කවදාවත් හිතුවේ නැ නේද...සිංහල ජාතියේ නාමෙන් හැමෝගෙන්ම ඉල්ලන්නේ තුන්කාලේ බල්ලෝ රැල දැන් හොදටම බය වෙලා කලබල වෙලා ...මුන්ට මේ රට ගැන තියෙන ආසාව යනකන් මේ පටන් ගත්ත දේ නවත්තන්න එපා...මොනම හේතුවක් නිසාවත් ඉස්සරහට ගත්ත කකුල පස්සට ගන්න එපා...බෞද්දයෝ විදියට අපි කාටවත් වෛර කරන්න හොඳ නැ ඕනෙත් නැ ...හැබැයි මේක හොඳට හිතට ගන්න අපි අපේ රට වෙනුවෙන් කතා කරන එකට වෛරය කියන නම දාන්න එපා...මෙහෙම කතා නොකර හිටියොත් බෞද්ද අපිට රටක් නැති වෙයි ..එහෙම වුනොත් අපේ නිර්මල බුදු දහම අපිට නිදහසේ අදහන්න තැනක් නැති වෙයි...නිර්මල බුදු දහම රකින්න ඕනේ අපි ඒදේට තර්ජනයක් වෙන කිසිම දෙකට ඉඩ දෙන්න එපා...සිංහල ජාතියේ වගකීම මොනම හේතුවක් නිසාවත් පැහැර අරින්න එපා ...මුන් දහසක් දේවල් කියයි එත් හොදට හිතල බලන්න ....මේ රට කවුරු කොහොම මොනවා කිව්වත් අයිති සිංහල බෞද්ද අපිට...!!!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඒ අහිංසක කෙල්ල මැරෙන්න හේතුව ලාංකික ජාදිවාදීන්ගේ "හම්බයෝ මැරිල පලයන්" කියන සාපේ නිසයි...
    :(

    එහෙනම් උබත් මැරෙන්න එපැයි බන් :D:D:D:D:D:D:D:D
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    පුදුමාකාර මෝඩ හැත්තක් නේ.
    යකෝ එපාර කියාවි රිසානාගේ අම්ම තාත්තට අඬන්න වැලපෙන්නත් තහනම් එහෙම කලොත් අල්ලාහ් ට හොද නැහැ කියලා.. අනේ ඇත්තටම මේ එළකිරියේ ඉන්න තරුණ වයසේ මුස්ලිම් එවුන්ගෙන් මම අහන්නේ .උබලා ඉන්නෙත් මේ මතයෙමද?...උබලා කාටද ඔයි තරම් බය...මොකටද ඔයි තරම් සීමාවන් දාගෙන උබලා දුක් විදින්නේ...තමන් නොකළ වරදකට ඔයි මැරුණේ උබලගේම සහෝදරියක් නම් එත් උබලට දුකක් නැද්ද?...අල්ලට බයේ දුක හිරකරගෙන ඉන්නවද?..පල්ලියට බයේ කට වහන් ඉන්නවද?.අල්ලට නෙමෙයි බන් ........පවට බය වෙයල්ලා. හොරකමට බය වෙයල්ලා.ඇත්ත ඇති සැටියෙන් දකින්න උත්සාහ ගනිල්ලා...

    සිරාජ් පොන්සී , බොරලු කෝ තොපි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙමත් මෝඩ මිනිස්සු රැලක්............ :(

    රිසානා වෙනුවෙන් යාච්ඥා පමණයි

    සරියා නීතිය අනුව යමින් රිසානාට මරණ දඩුවම ලබාදීම පිළිබදව සෞදිරජය ගත් පියවර පිළිබද විරෝධතා හා සත්‍යග්‍රහ පැවැත්වීම තම ආගමට කරන නිගාවක් බව අදහස් කරණ මුතූර් ප්‍රදේශයේ මුස්ලිම් ජනයා ඇය වෙනුවෙන් 11සිකුරාදා දින මුස්ලිම් පල්ලිවල විශේෂ යාඥාවන් පැවැත්වීමට කටයුතු සංවිධානය කරති.
    සෞදි අරාබියේ මරණ දඩුවම් හිමිව සිටි රිසානා නෆීක් මරා දැමීමෙන් අනතුරුව රිසානා පදිංචිව සිටි මූතූර් සාපිනගර් ඇගේ නිවසට දහස් ගණනින් ජනතාව ඇද එන්නට වූයේ රිසිනා මරා දැමීමේ පුවත ඔවුන් වෙත සැළවීමත් සමගයි.
    ඉතා දිළිදු පවුලක උපන් රිසානා තම සහෝදරයාට හා සහෝදරියන් දෙදෙනාට හොද අධ්යාේපනයක් ලබාදීම සදහා තමා පාසල් වයසේ සිටියදීම අධ්යා පන කටයුතුද අතරමග නවතා විදේශ ගතවූයේ දහසකුත් බලාපොරොත්තු ඇතිවයිග එහෙත් ඇයගේ සියලු බලාපොරොත්තු සිහිනයක් බවට පත්කරමින් රිසානාට එහි සේවය කිරීමට හැකි වූයේ සති දෙකක් පමණ වූ කෙටි කාලයක් පමණි ළමා වියේ පසුවූ රිසානාට දරුවෙකු බලා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවීය ඇය තමා භාරයේ සිටි සිව් මස් දරුවාට කිරිපෙවමින් සිටියදී දරුවා බිම වැටී කිරි පිටඋගුරේ යෑම හේතුවෙන් තම භාරයේ සිටි දරුවා මිය ගිය බව රිසානා ප්රිකාශ කර තිබිණි එම වරදට මරණ දඩුවම් ලැබූ රිසානා 2005 වර්ෂයේ සිට 2013 ජනවාරි මස 09 වෙනි දින ඇය මරා දමනා තෙක් සවුදි හිරකදවුරක කාලය ගෙවීය.
    මෙම වසර හතක කාලය තුල අවස්ථා දෙකකදී රිසානාගේ දෙමාපියෝ ශ්රිවලංකා රජයේ හා පෞද්ගලික අංශයේ අනුග්ර්හය මත රිසානා හිරගත කර තිබු සෞදි හිරකදවුර වෙත ගියහග ඔවුන් එහිදී රිසානා මුණ ගැසී ඇති අතර රිසානාගේ මව පවසන ආකාරයට සිරකදවුර තුල සිටි රිසානා ඇයට එරට රජය මගින් මරණ දඩුවම් ලබා දී ඇති බැව් නොදැන සිටි බැව් පවසයි සිරකදවු‍රෙ දී ඇයට ලැබුණු මුදල් සබන් හා ටොපි වැනි දුව්යො තම සහෝදර සහෝදරියන් හට බෙදා දෙන ලෙස අවසන් වරට රිසානා මුණගැසීමට ගිය දෙමාපියන්ට ලබා දී රිසානා ප්රබකාශ කර ඇත්තේ තම සහෝදරියන්ට හොද අධ්යාදපනයක් ලබා දෙන ලෙසයිග
    පොල්අතු පැලක ජීවත්වන රිසානාගේ පිය දර කපා පවුලේ නඩත්තුව ගෙන යන අතර ඔවුන් සන්තකවම ඇත්තේ කරත්තයක් හා ගොන් බානක් පමණිග ඉතාදුක්බර ජීවිතයක් ගතකරන රිසානාගේ දෙමාපියන්ට රිසානා මිය ගිය බව සැළවීමත් සමග නිවසට ඇදී එන ජනතාවට තේ කොප්පයක් පවා ලබා දීමට නොහැකි තත්වයක් උදාවි තිබේග මෙම තත්වය අවබෝධකරගත් ශ්රිර ලංකා නාවික හමුදාව රිසානාගේ නිවසට අවශ්යෝ සලාක දුන්නේය.
    රිසානාගේ දෙමාපිය සහෝදර සහෝදරියන් තමන්ගේ ජීවිත ජීවත් කිරීම සදහා පාසල් වයසේදීම විදේශ ගත වූ රිසානාගේ දේහය දැක ගැනීමේ දැඩි ආශාවකින් පසු වූවද එම අවස්ථාවද බොහෝ දුරට ඔවුන් වෙතින් ගිලිහී යනු ඇති බැව් පැවසේ.

    http://www.lankadeepa.lk/index.php/articles/92193

    ෂරියා නිතිය ලංකාවේ නැති උනත්
    ෂරියා ආගමික මතයන්ට විරුද්ධ වෙන්න මුස්ලිම් අයට බෑ
    එකයි මුස්ලිම් ජාතිකයෝ වගේම මුස්ලිම් නායකයොත් මුනිවත රකින්නේ
    කිසිම මුස්ලිම් නායකයෙක් මේ සම්බන්ධව කතා කරලා තියෙනවද මේ වෙනකම්
    අඩුගානේ මුස්ලිම් ආගමික නායකයෙක්වත්
    ඇත්තම කිව්වොත් මේ වෙලාවේ ඒ අය කරන්නෙත්
    මේ දඩුවම හොදයි කියල පිළිගන්න එක.
    මුස්ලිම් නායකයෝ මුස්ලිම් ආගමික නායකයෝ හදිස්සියෙවත් ඔය සිදුවීමට එරහිව කෑ ගහලා ඉස්ලාමිය ආගමික මතයන් වලට විරුද්ධව ගියොත්
    ලංකාවේ මුස්ලිම් බැතිමතුන් මක්කම් වන්දනාවේ ගිහිල්ලත් ඉවරයි වගේ දෙයක් වෙන්නෙ