සව් දන්සැලක් දුන්නා

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හොඳ වැඩක්.... (y)(y)
    පුලුවන් වුනානම් අපිත් ඒනවා.....


    443719934_10232944218251490_7205361471207223498_n.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    දෙන දානය පිරිසිදුව දීලා තියෙනවා වගේ හොඳ වැඩක්
    පුළුවන් උපරිමෙන් දුන්නා
    ado aniwa kiyapn. uba ela kolla. help ekak dennam aniwa ❤️
    එළකිරි මචං. මම කියන්නම් ❤️
    සව් කැඳ හදනකොට එනසාල් ඇටයි සේර කොලයි දාන්න ඕන. පට්ට සුවඳ එතකොට
    මේකට මචං ප්ලාමිස් / කජුත් දැම්මා 😝
    කට්ටියගෙන් හොඳ comments ❤️
    සව් බොන්න මාර ආසයි
    හකුරු දාලා හදපුවා
    ❤️
    පිං මචං..
    අපිත් අවුරුදු දෙකක් දුන්න සව්
    නියමයි මචෝ
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    මේ මොකද්ද ලියල තියෙන්නේ???
    හුටා... 😐
    මම පොසොන් එකට දන්සැලක් දෙනවා. එහෙම තමා හිතාගෙන ඉන්නේ. මේකේ ඉන්න කාට හරිත් සම්බන්ධ වෙන්න පුළුවන් කැමතිනම් මොනම විදිහට හරි. ඒක කිව්වේ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හුටා... 😐
    මම පොසොන් එකට දන්සැලක් දෙනවා. එහෙම තමා හිතාගෙන ඉන්නේ. මේකේ ඉන්න කාට හරිත් සම්බන්ධ වෙන්න පුළුවන් කැමතිනම් මොනම විදිහට හරි. ඒක කිව්වේ.
    පොසොන් කිට්ටුවෙනකොට මැසේජ් එකක් දාපන්.
     
    • Love
    • Like
    Reactions: NRTG and CorD SaC

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    Mamath eye ra NZ Mauri kellekta saw dansalak dunna 😍
    uba lankawe innakan mama hamadama saw pewwane. dan toilet hoda hoda hitapan suddonge

    දෙන දානය පිරිසිදුව දීලා තියෙනවා වගේ හොඳ වැඩක්
    mamatha asi dansalak denda. ice cream
    ------ Post added on May 24, 2024 at 8:24 PM