දෙන දානය පිරිසිදුව දීලා තියෙනවා වගේ හොඳ වැඩක්
පුළුවන් උපරිමෙන් දුන්නාදෙන දානය පිරිසිදුව දීලා තියෙනවා වගේ හොඳ වැඩක්
එළකිරි මචං. මම කියන්නම්ado aniwa kiyapn. uba ela kolla. help ekak dennam aniwa![]()
මේකට මචං ප්ලාමිස් / කජුත් දැම්මාසව් කැඳ හදනකොට එනසාල් ඇටයි සේර කොලයි දාන්න ඕන. පට්ට සුවඳ එතකොට
සව් බොන්න මාර ආසයි
හකුරු දාලා හදපුවා
නියමයි මචෝපිං මචං..
අපිත් අවුරුදු දෙකක් දුන්න සව්
මේ මොකද්ද ලියල තියෙන්නේ???කැමති කෙනෙක්ට සම්මාදම් වෙන්න පුළුවන්
හුටා...මේ මොකද්ද ලියල තියෙන්නේ???
පොසොන් කිට්ටුවෙනකොට මැසේජ් එකක් දාපන්.හුටා...
මම පොසොන් එකට දන්සැලක් දෙනවා. එහෙම තමා හිතාගෙන ඉන්නේ. මේකේ ඉන්න කාට හරිත් සම්බන්ධ වෙන්න පුළුවන් කැමතිනම් මොනම විදිහට හරි. ඒක කිව්වේ.
uba lankawe innakan mama hamadama saw pewwane. dan toilet hoda hoda hitapan suddongeMamath eye ra NZ Mauri kellekta saw dansalak dunna![]()
mamatha asi dansalak denda. ice creamදෙන දානය පිරිසිදුව දීලා තියෙනවා වගේ හොඳ වැඩක්