සව් බාගෙ උදාවෙයි. තේ එක 100යි, බාගේ 50යි.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ ඔය රොඩුපිට් බොනවට වඩා 100ක් දිල, හොද කල්කිරි එකක් ගහපියවු එකක් 80 යි..🙂🙂
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අපෝ ඔය රොඩුපිට් බොනවට වඩා 100ක් දිල, හොද කල්කිරි එකක් ගහපියවු එකක් 80 යි..🙂🙂
    ලගදිම Bump වෙන කොමෙන්ට් 😄
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mehcchara deyak wela tiyeddit kohomada ban ochchara anduwata kade yanne...
    උබ කියන්නෙ අනුරටයි සජියටයි කඩේ යන්ඩ කියලද උබල වගේ ,මට මොලේ අමාරුවක් නැ බන්..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මට දැන් මෙතන හමුදාවේ සෙට් එකක් ඉදලා කීවා බිත්තරයක් රැ. 50යි කියලා ඇත්තද දන්නේ නෑ. ගියසතියේ නම් 30යි. වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා ඒක ඇත්තනම්.
    අපිත් ඉතින් දුන්නනේ කියලා. මන් වැඩියේ මොකුත් කියනැතිව හිටපු හින්දා පොරම අයේ කියනවා බැසිල් තමා කරන්න දේන්නේ නැත්තේ කියලා. මාත් ඉතින් ඔවු එකනේ බලන්නකෝ නේද කියලා නිකන් හිටියා. :lol: :lol::lol:. මහින්දයා ගෙදර යවන යුද්දෙත් හමුදාව පෙරමුන ගත්තා. මොකද උන්ගේන් මරවලා හැම පක්කලි වැඩක්ම කරගන්න ගිය නිසා. මේපාරත් ඉල්ලගන කාලා ලබන පාර මුන්ව ගෙදර යවන යුද්දේත් මුලසුන ගනීවගේ. ඒතරමට එපාවේලා.