සව්_හැදෙන්නේ_මෙහෙමයි

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    fdu90m.jpg
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන් මට තේරෙන විදිහට මේ සව නෙවේ මචන් මේ සව වගේ කෑමක්.හරියට අපේ ගම්වල කිතුල් ගස් වලින් කිතුල් පිටි අරන් කිතුල් පිටි ටලප හදනවා වගේ.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මමත් ජීවිතේටම අදයි දැක්කේ. ඒත් මචං මීට වැඩිය ලේසි ක්‍රමයක් ඇති කියල හිතෙනවා
     

    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    නෑ මචන් ඔය කිතුල් පිට්ය් වගෙ කෑමක්
    සව් හදන්නේ මෙහෙමයි මන්යොක්ක වලින් ඉන්ඩියවෙ තමා හදන්නෙ.

    බලන්න...