සව්_හැදෙන්නේ_මෙහෙමයි

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපේ රටෙ කිතුල් පිට් හදන්නෙත් මෙහෙම තමා. අපේ කිතිල් තලප කියල කන්නෙත් අර අන්තිමට පෙන්නුව තලපෙ වගේම් එකක් තමා. :)
    එත් විකුනන්න තියෙන සව් හදන හැටිනම් හිතාගන්න අමාරුයි.:(
     

    Chupa Chup

    Junior member
  • Jan 30, 2017
    64
    5
    18
    Owa hadana widi godak thiyenawa machan.ape oya kadawala thiyena ewa hadanne maiyokka walin.oya widiha ha tikak samanai.habai godak dewal karanne machine walin...Indiawe hadanawa.. loku sago factory thiyenawa..lankawe hadanawada kiya nodanimi...YOU TUBE eke onatharam videos thiyenawa.any how TFS...👌
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව්. ඔය විදියට හදන්නේ ඇෆ්‍රිකන් සහ පැපුවා නිව්ගීනියා වල ම්නිස්සු එදිනෙදා කෑමට
    නමුත් අපි කන සහ හුගක් රටවල
    ගන්න
    තියෙන්නෙ මයියොක්කා පිටිවලින්
    හදපුවා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපෝ .. සව් හදන්න නං මෙහෙමත් පුළුවන් නෙ :D

    giphy.gif