සවාන් ගන්න තැන්.

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    සවානක් කන්න අඩුම 5 ක් වත් ඕන බන්. උබ තනියම කෑවොත් ඉතිං ඒක මේ අවුරුද්දෙ පුදුම 8 වේවි.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes::yes:
    me thiyenne daala ganna puluwan spot tika....:yes::yes::yes:
    Galle Caterers
    Visit: 122, Kalubowila Road
    Call: 0114200926
    Rupees: 3100 for meat biriyani, Rs. 1650 for veg biriyani

    Malay Restaurant
    Visit: 115, Hill Street, Dehiwela
    Call: 0114205333
    Rupees: 3700 for meat biriyani, 2500 for veg

    Pot Biriyani
    Visit: 21A, 1st lane, Kirulapone
    Call: 0777330938
    Rupees: 2000 for meat biriyani, 1500 for veg

    Big Bite
    Visit: 124/B, S De S Jayasinghe Mawatha, Kohuwela
    Call: 0750222777
    Rupees: 2500 for meat biriyani, no veg

    Al Maas
    Visit: 56, WA Silva Mawatha, Wellawatte
    Call: 0115234988
    Rupees: 2500 for meat biriyani, Rs. 2200 for veg biriyani
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    Reply කරපු හැමෝටම ස්තුතියි. හැකි විදිහට Rep දෙන්නම් ඉදිරියෙදි.

    මම මේක ඇහුවෙ එකක් අරගෙන තනියම කන්න නෙමෙයි.

    මේක පාර්සල් කරල ගන්න (Take away) තියෙනවද?
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    big bite නම් යන්න එපා බන්. එකේ දෙන්නේ මලම මල ජරාවක්. මෙලෝ රහක් නෑ. අමුවෙන් බත් කනවා වගේ. හොද්දක් දුන්නා පාන් පිටි දාල වගේ උකුයි. ලුණු පොඩ්ඩක්වත් නෑ. අපරාදේ සල්ලි
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    EMINƎM;20120726 said:
    big bite නම් යන්න එපා බන්. එකේ දෙන්නේ මලම මල ජරාවක්. මෙලෝ රහක් නෑ. අමුවෙන් බත් කනවා වගේ. හොද්දක් දුන්නා පාන් පිටි දාල වගේ උකුයි. ලුණු පොඩ්ඩක්වත් නෑ. අපරාදේ සල්ලි

    i heard the same story from another. :oo::dull:
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Galle Caterers
    Visit: 122, Kalubowila Road
    Call: 0114200926
    Rupees: 3100 for meat biriyani, Rs. 1650 for veg biriyani

    Malay Restaurant
    Visit: 115, Hill Street, Dehiwela
    Call: 0114205333
    Rupees: 3700 for meat biriyani, 2500 for veg

    Pot Biriyani
    Visit: 21A, 1st lane, Kirulapone
    Call: 0777330938
    Rupees: 2000 for meat biriyani, 1500 for veg

    Big Bite
    Visit: 124/B, S De S Jayasinghe Mawatha, Kohuwela
    Call: 0750222777
    Rupees: 2500 for meat biriyani, no veg

    Al Maas
    Visit: 56, WA Silva Mawatha, Wellawatte
    Call: 0115234988
    Rupees: 2500 for meat biriyani, Rs. 2200 for veg biriyani


    මේ සෙට් එකෙන් සුපිරිම Malay Restaurant කෑම තමයි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ සෙට් එකෙන් සුපිරිම Malay Restaurant කෑම තමයි

    මැලේ කෑම අල්ලන්නේ නෑ බන් මට නම්.
    ඉස්සර වගේ නෙවෙයි උන්ගේ කෑම දැන්.
    තෙල් විතරයි බත් එකේ.
    බිග් බයිට් එකේ නම් කෑම හිතට ඇල්ලුවා මගේ.
    මම කිව්වේ ගල්කිස්සේ බිග් බයිට් එක ගැන.
    කොහුවල එකෙන් නම් කාලා නෑ.
     
    Last edited: