සවුත්තු දවස

හේ හේ..මොකෝ...දවස සවුත්තුද??:rolleyes::rolleyes:

එපා වෙලද??
:confused::confused:

ඔන්න ඉතිං මෙ ත්‍රෙඩ් එක දාන්නේ ඔයාලගෙ දවස ගැන කතා කරන්න...අවුල්,පවුල්,අනිත් ඔනෙම රෙද්දක්...ඔයලගෙ දවස ඔයාලාට කොහොමද ගෙවුනෙ කියල අදහස් බෙදාගෙන රිලැක්ස් වෙන්න...
:cool::cool::yes::yes:
 
Last edited: