සවුදි වල වසංගත අවදානමක්

|MadMan|

Member
Jul 27, 2012
2,881
155
0
mokakda ban ea seen eka
දැන් වගේ නෙමේ මචන් ඉස්සර හජ්ජි වන්දනා කරන්නෙ 5000ක් 10000ක් එකම තැනකට එකතු වෙලාලු. ඒ තැනට යන්නෙ ඉතින් නැව් වල ගිහින් එහෙම හෙන ගේමක් දීලා. සමහර උන් යද්දිම කූරියා ගහනවලු, තව උන් එද්දිම කූරියා ගහනවලු! ඕක නිසා දැන් යන උනුත් සම්ප්‍රධායක් හැටියට තමන්ගේ දේපල වලින් කොටසක් පවුලේ අයට බෙදලා තමා හජ්ජි වන්දනා කරන්නෙ. මක්කමට ගියත් වෙන පොට් එහෙකට ගියත් ගෙදරම හිටියත් උන් ඒක කරනවා
 
  • Like
Reactions: \UseR NamE

\UseR NamE

Member
Oct 31, 2011
390
111
0
දැන් වගේ නෙමේ මචන් ඉස්සර හජ්ජි වන්දනා කරන්නෙ 5000ක් 10000ක් එකම තැනකට එකතු වෙලාලු. ඒ තැනට යන්නෙ ඉතින් නැව් වල ගිහින් එහෙම හෙන ගේමක් දීලා. සමහර උන් යද්දිම කූරියා ගහනවලු, තව උන් එද්දිම කූරියා ගහනවලු! ඕක නිසා දැන් යන උනුත් සම්ප්‍රධායක් හැටියට තමන්ගේ දේපල වලින් කොටසක් පවුලේ අයට බෙදලා තමා හජ්ජි වන්දනා කරන්නෙ. මක්කමට ගියත් වෙන පොට් එහෙකට ගියත් ගෙදරම හිටියත් උන් ඒක කරනවා
ade adamai ohoma deyak ahuwe ++
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දැන් වගේ නෙමේ මචන් ඉස්සර හජ්ජි වන්දනා කරන්නෙ 5000ක් 10000ක් එකම තැනකට එකතු වෙලාලු. ඒ තැනට යන්නෙ ඉතින් නැව් වල ගිහින් එහෙම හෙන ගේමක් දීලා. සමහර උන් යද්දිම කූරියා ගහනවලු, තව උන් එද්දිම කූරියා ගහනවලු! ඕක නිසා දැන් යන උනුත් සම්ප්‍රධායක් හැටියට තමන්ගේ දේපල වලින් කොටසක් පවුලේ අයට බෙදලා තමා හජ්ජි වන්දනා කරන්නෙ. මක්කමට ගියත් වෙන පොට් එහෙකට ගියත් ගෙදරම හිටියත් උන් ඒක කරනවා

    ඒක කුහක කම හැම කෙනාම බේරෙන්න ඕන කියල හිතන්න..
    දැන් ඔය සෞඛ්‍යය ආධාර දෙන්නේ බටහිරින් ඉතින් ඒකේ කෙළෙහිගුණය වත් තිබ්බ නම් හොදයි නේ?

    මුස්ලිම් මිනිස්සුන්ගේ නමට කැල්ලක් එකතුවෙනවලු ඔහේ ගියහම, මචන් මෑතක් වෙනකන් මිනිස්සු පෑගිලා මැරිලා තියනවා ඔහේ ගිහින්.
    සෞඛ්‍යය ආධාර දුන්න කියල ඕව නවත්වන්න බැහැ මේ සියල්ල දෙවියෝන්ගේ කැමැත්ත මත සිද්දවෙන දේවල්.මොක උනත් අල්ල හුවක් බාර් තම
     
    bitch please කියන්නේ යම් කෙනෙක් වැඩකට නැති ප්‍රකාශයක් හෝ මෝඩ ප්‍රකාශයක් කරාම අපි දෙන පිළිතුරයි ඉතින් ඒ වගේ අවස්ථා එළකිරි යේ වැඩි නිසා මට වචන නාස්ති කරන්න ඕන නෑ avatar එක copy paste කරන්න විතරයි තියෙන්නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සෞදියට වසංගතේ බෝ වෙලා අව්රුදු 1600ක් විතර වෙනවා.. ඒක පිලිකාවකටත් අන්තයි.. එහෙව් එකේ මේක උන්ට ගානක් නෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    චූටි දෙයක් කියන්න තියෙනවා සුදු ... කව්රුහරි ගනිකාවක් හෝ ගනකයෙක් අපේ රටට සංස්කෘතියට කෙලින්න එනකොට අපි අපේ මතවාද පැත්තක තියලා...අපි ඔක්කොම එක කොඩියක් යට එකතුවෙලා ඌට කෙලිනවා... උදාහරනෙකට අර ප්‍රභාකරන් කියන එකාට අපි පෝලිමක් දැම්මා වගේ... ඊට පස්සේ අපි අපේ පාඩුවේ අපේ ආතල් ගන්නවා..මොකද අපි ආදරේ කරන අපිට ආදරේ කරන සුලු ජාතීනුත් එමටයි

    ඒ වෙලාවට එහෙම එවුන්ට එකීලට මේකේ ඉන්න සේරම එකතුවෙලා ගහන්නත් ඉඩ තියෙනවා... බබාට එහෙම නෙමේ මේ කිව්වේ... එහෙම එවුන්ට... මොකෝ මේ රට චූටි උනාට ලෝකේ හැම ජාතියකම හැම ආගමකම අංක එකේ ඇම්බැට්ටයෝ ඉන්නේ මේකේ...

    එලකිරිය අපි හැමෝගෙමයි.. හැමෝටම අදහස් ඉදිරිපත් කරන්න තර්ක කරන්න පුලුවන්.. හැබැයි අන්තිමට විවිද මතවාද ඇති සේරටම ශොට් එක දෙන්නම් කියන අරමුනෙන් වෙන්න බෑ.... ඒකනේ ඇඩ්මින් අය්යත් අපිව ලියාපදින්චි කොරගන්නකොට ලොකූ නීති කොලේකට කැමැත්ත දාන්න කියන්නේ...

    සමහර දේ වලට අපි අව්රුදු 2ක් විතර බලන් හිටියා.. රත්තරංගේ කටට වඩා නිශ්ශබ්දතාවය දරුනුයි
    ( තාම ඒක මම විතරයි දන්නේ :P:P )

    ආ තවත් දෙයක්.. සමහර අයගේ උපන් ස්තානයේ සිට, xxxxxxx,xxxxxxx,xxxxxx ෆේස් බුක් ගිනුම දක්වාම සමහරු දන්නවා. මොකෝ මාත් xxxxxxxx xxxxxලුනේ (ඔන්න කාටවත් තර්ජනයක් එහෙම නෙමේ.. සමහර අයගේ කියලනේ කිව්වේ ... ඒ කියන සමහරු යාලුවො වෙන්නත් පුලුවන්.. සහෝදරයෝ වෙන්නත් පුලුවන් ). හැබැයි ඒවා තවම රහස්...

    පූර්ව දැනුම්දීමක් කලේ පිටට පිහියෙන් අනින පුරුද්දක් අපේ නෑ.. පිරිබාහරන්ටත් අපි දුන්නේ නලලටමයි... තවත් එකක් ... වතුර රත්වෙන්න කලින් කකුලුවා "නටවන" සිරිතකුත් අපේ නෑ

    සමහර පරයෝ (පරයාගේ ගෑනු සතාද ඇතුලුව ) එලකිරියෙන් ගියේ "අපෝ මේ රටේ ඉන්නේ එක එක ආගම් අදහන පිස්සෝ / සත්තු" කියලා.. අන්න එහෙම එවුන්ට බෞද්ද හින්දු කිතුනු මුස්ලිම් සේරමලා එකතුවෙලයි දුම්මල ගහන්නේ..

    නන්දි කඩාල් වල බල්ලා පාවෙනකොට , එදා බෞද්දයා තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් පැතුවෙත්, හින්දූන් ශිව දෙවියන් යැද්දෙත්, මුසල්මානුවා අල්ලා දෙවියන්ට කිව්වෙත්, කිතුනුවා ජේසු තුමන්ට කිව්වෙත්, එකම දෙයයි.. එක කොඩියක් එකම රටක්,, මගේ ලක් අම්මා දිනේවා!!!

    තේරුම් ගත යුත්තෝ තේරුම් ගනිත්වා

    ආ ඒ අස්සේ මේවා මතක් උනේ අපේ රොවියව දැකලා.. මේ ඉන්නේ ඌත්

    hi topology

    මචා රොවින් මටත් සුවදක් ආවා.. හැබැයි කෙහෙල් පැලේට හැරෙනකන් තනකොල කන ගොනාට අපි කරදර කරන්නේ නෑ....වත්තේ කොහෙන් නිදහසේ ඇවිද ඇවිද මොන මොන තනකොල කෑවත් කමක් නෑ කෙහෙල් පැලේට කිට්ටු කරන්නේ නැතුව

    මට වැරදිලා කියලා හිතාගත්තත් කාරි නෑ
    හොද බබාලා කලබල වෙන්න ඔනේ නෑ ඕන්
    බුදු සරණයි සුදු.... තාම නම් අපි කාට කාටත් ආදරෙයි...
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ගණකයා කියන්නේ මම දන්න හැටියට ගණිතය පිළිබදව හසල දැනුමක් තියෙන කෙනෙකුටයි, මට පේන්නේ රත්තරංට සිංහලත් බෑ වගේ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගණකයා කියන්නේ මම දන්න හැටියට ගණිතය පිළිබදව හසල දැනුමක් තියෙන කෙනෙකුටයි, මට පේන්නේ රත්තරංට සිංහලත් බෑ වගේ...

    ඔව්,, මේක පිස්සු කතාවක්නේ.. ගනන් ගන්න එපා

    ඒ වගෙම තමයි.. අපි හැමෝටම හැදෙන්න පුලුවන්.. හැදෙන්න අවස්තා ලබාගන්නත් පුලුවන්
    කොහොම උනත් වර්තමානයේ ගමන යන ආකාරයටනම් මගෙන් උනුසුම් සුභපැතුම්.. ඔය ගමන වැරදි පැත්තට හරවන්න හිතන්නේ නම් කක්කි බබාලා.. හරවන්න කලින් සිග්නල් ලයිට් දානකොට අපි දුවන් එනවා

    මම මේ කිව්වේ මම කිව්ව වැරදි සිංහල වචනේ පිලිබදව... මමත් ඒ වචනේ ඉගෙනගන්න චාන්ස් එකක් ගන්නම්කෝ..
    හොද ලමයින්ගෙන් මම කවදාවත් ගේම ඉල්ලලා නෑ
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    රත්තරං;13515870 said:
    ඔව්,, මේක පිස්සු කතාවක්නේ.. ගනන් ගන්න එපා

    ඒ වගෙම තමයි.. අපි හැමෝටම හැදෙන්න පුලුවන්.. හැදෙන්න අවස්තා ලබාගන්නත් පුලුවන්
    කොහොම උනත් වර්තමානයේ ගමන යන ආකාරයටනම් මගෙන් උනුසුම් සුභපැතුම්.. ඔය ගමන වැරදි පැත්තට හරවන්න හිතන්නේ නම් කක්කි බබාලා.. හරවන්න කලින් සිග්නල් ලයිට් දානකොට අපි දුවන් එනවා

    මම මේ කිව්වේ මම කිව්ව වැරදි සිංහල වචනේ පිලිබදව... මමත් ඒ වචනේ ඉගෙනගන්න චාන්ස් එකක් ගන්නම්කෝ..

    oh ඒ කියන්නේ මම තව රචනා ලියන්න අවස්ථාවක් දෙනවා කියන එක ද? පුලුවන් ද මම ඉස්සෙල්ලා එවපු message එකට පිළිතුරක් දෙන්න?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    oh ඒ කියන්නේ මම තව රචනා ලියන්න අවස්ථාවක් දෙනවා කියන එක ද? පුලුවන් ද මම ඉස්සෙල්ලා එවපු message එකට පිළිතුරක් දෙන්න?

    මැසේජ් එකක් ආවේ නෑනේ යාලුවා?? :eek::eek:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    රත්තරං;13515875 said:
    මැසේජ් එකක් ආවේ නෑනේ යාලුවා?? :eek::eek:

    ඔයාට message එවන්නේ කොහොමද Inbox එක පිරිලා ඉතිරිලා තියෙන කොට, ඒක නිසා මම ඒක VM එකක් විදියට පළකරා,
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔයාට message එවන්නේ කොහොමද Inbox එක පිරිලා ඉතිරිලා තියෙන කොට, ඒක නිසා මම ඒක VM එකක් විදියට පළකරා,

    මෙතන දාන්නද? එතන දාන්නද? පී. එම් කරන්නද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    PM me ,it's better..

    මම හිතනවා හැමෝටම රහසක් නොවන්න මෙතන දැම්මනම් හොදයි කියලා.. ඒත්

    as per your request, i already PM u the reply

    ඒක නෙමෙයි "ඇයි මලිත්ට ගහනකොට චන්චලා අඩන්නේ??"
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    රත්තරං;13515891 said:
    මම හිතනවා හැමෝටම රහසක් නොවන්න මෙතන දැම්මනම් හොදයි කියලා.. ඒත්

    as per your request, i already PM u the reply

    ඒක නෙමෙයි "ඇයි මලිත්ට ගහනකොට චන්චලා අඩන්නේ??"

    ඒක තමයි මමත් මේ කල්පනා කරේ මොකද මේ රත්තරං මගේ thread වල දගලන්නේ කියලා..