mokakda ban ea seen ekaHajji wandanaa karanna yana un kohomath depala liyala ne yanne![]()
mokakda ban ea seen ekaHajji wandanaa karanna yana un kohomath depala liyala ne yanne![]()
දැන් වගේ නෙමේ මචන් ඉස්සර හජ්ජි වන්දනා කරන්නෙ 5000ක් 10000ක් එකම තැනකට එකතු වෙලාලු. ඒ තැනට යන්නෙ ඉතින් නැව් වල ගිහින් එහෙම හෙන ගේමක් දීලා. සමහර උන් යද්දිම කූරියා ගහනවලු, තව උන් එද්දිම කූරියා ගහනවලු! ඕක නිසා දැන් යන උනුත් සම්ප්රධායක් හැටියට තමන්ගේ දේපල වලින් කොටසක් පවුලේ අයට බෙදලා තමා හජ්ජි වන්දනා කරන්නෙ. මක්කමට ගියත් වෙන පොට් එහෙකට ගියත් ගෙදරම හිටියත් උන් ඒක කරනවාmokakda ban ea seen eka
ade adamai ohoma deyak ahuwe ++දැන් වගේ නෙමේ මචන් ඉස්සර හජ්ජි වන්දනා කරන්නෙ 5000ක් 10000ක් එකම තැනකට එකතු වෙලාලු. ඒ තැනට යන්නෙ ඉතින් නැව් වල ගිහින් එහෙම හෙන ගේමක් දීලා. සමහර උන් යද්දිම කූරියා ගහනවලු, තව උන් එද්දිම කූරියා ගහනවලු! ඕක නිසා දැන් යන උනුත් සම්ප්රධායක් හැටියට තමන්ගේ දේපල වලින් කොටසක් පවුලේ අයට බෙදලා තමා හජ්ජි වන්දනා කරන්නෙ. මක්කමට ගියත් වෙන පොට් එහෙකට ගියත් ගෙදරම හිටියත් උන් ඒක කරනවා
දැන් වගේ නෙමේ මචන් ඉස්සර හජ්ජි වන්දනා කරන්නෙ 5000ක් 10000ක් එකම තැනකට එකතු වෙලාලු. ඒ තැනට යන්නෙ ඉතින් නැව් වල ගිහින් එහෙම හෙන ගේමක් දීලා. සමහර උන් යද්දිම කූරියා ගහනවලු, තව උන් එද්දිම කූරියා ගහනවලු! ඕක නිසා දැන් යන උනුත් සම්ප්රධායක් හැටියට තමන්ගේ දේපල වලින් කොටසක් පවුලේ අයට බෙදලා තමා හජ්ජි වන්දනා කරන්නෙ. මක්කමට ගියත් වෙන පොට් එහෙකට ගියත් ගෙදරම හිටියත් උන් ඒක කරනවා
ඒක කුහක කම හැම කෙනාම බේරෙන්න ඕන කියල හිතන්න..
දැන් ඔය සෞඛ්යය ආධාර දෙන්නේ බටහිරින් ඉතින් ඒකේ කෙළෙහිගුණය වත් තිබ්බ නම් හොදයි නේ?

)hi topology
ගණකයා කියන්නේ මම දන්න හැටියට ගණිතය පිළිබදව හසල දැනුමක් තියෙන කෙනෙකුටයි, මට පේන්නේ රත්තරංට සිංහලත් බෑ වගේ...
රත්තරං;13515870 said:ඔව්,, මේක පිස්සු කතාවක්නේ.. ගනන් ගන්න එපා
ඒ වගෙම තමයි.. අපි හැමෝටම හැදෙන්න පුලුවන්.. හැදෙන්න අවස්තා ලබාගන්නත් පුලුවන්
කොහොම උනත් වර්තමානයේ ගමන යන ආකාරයටනම් මගෙන් උනුසුම් සුභපැතුම්.. ඔය ගමන වැරදි පැත්තට හරවන්න හිතන්නේ නම් කක්කි බබාලා.. හරවන්න කලින් සිග්නල් ලයිට් දානකොට අපි දුවන් එනවා
මම මේ කිව්වේ මම කිව්ව වැරදි සිංහල වචනේ පිලිබදව... මමත් ඒ වචනේ ඉගෙනගන්න චාන්ස් එකක් ගන්නම්කෝ..
oh ඒ කියන්නේ මම තව රචනා ලියන්න අවස්ථාවක් දෙනවා කියන එක ද? පුලුවන් ද මම ඉස්සෙල්ලා එවපු message එකට පිළිතුරක් දෙන්න?


රත්තරං;13515875 said:මැසේජ් එකක් ආවේ නෑනේ යාලුවා??![]()
ඔයාට message එවන්නේ කොහොමද Inbox එක පිරිලා ඉතිරිලා තියෙන කොට, ඒක නිසා මම ඒක VM එකක් විදියට පළකරා,
රත්තරං;13515885 said:මෙතන දාන්නද? එතන දාන්නද? පී. එම් කරන්නද?
PM me ,it's better..
රත්තරං;13515891 said:මම හිතනවා හැමෝටම රහසක් නොවන්න මෙතන දැම්මනම් හොදයි කියලා.. ඒත්
as per your request, i already PM u the reply
ඒක නෙමෙයි "ඇයි මලිත්ට ගහනකොට චන්චලා අඩන්නේ??"